ජපානයේ පරණ බඩු කඩේක රවුමක් දාමුද? 😱🇯🇵 | 2nd STREET Japan @JapaneseLife580
Japanese Life
0:00 / 0:00
ජපානයේ පරණ බඩු කඩේක රවුමක් දාමුද? 😱🇯🇵 | 2nd STREET Japan @JapaneseLife580
669 просмотров · 1 дн. назад
Japanese Life
15,7 тыс. подписчиков
669 просмотров · 1 дн. назад
🇯🇵 ජපානයේ පරණ බඩු කඩේක රවුමක් දාමුද? | 2nd STREET Japan
අද අපි ජපානයේ ප්රසිද්ධ 2nd STREET Reuse Shop එකට ගිහින් බලමු! 😍
ජපානයේ පරණ බඩු කඩයක මොනවාද තියෙන්නේ? බඩු මිල ගණන් කොහොමද? ජපානයේ පරණ බඩු කඩයක අත්දැකීම මොන වගේද?
මේ වීඩියෝ එකෙන් අපි කඩේ ඇතුළේ තියෙන විවිධ බඩු වර්ග සහ ඒවායේ මිල ගණන් බලනවා.
📱 පරණ ෆෝන් සහ කැමරා 📺 විදුලි උපකරණ 🪑 ගෘහ භාණ්ඩ 👕 ඇඳුම් සහ වෙනත් පරණ බඩු
🇯🇵 ජපානයේ ජීවිතය ගැන සිංහලෙන් දැනගන්න අපේ Channel එක Subscribe කරන්න!
#Japan #2ndStreet #JapanLife