කංකුන් හදන්න සරල අලුත් විදිහක් : Science With Ruchira
Science With Ruchira
0:00 / 0:00
කංකුන් හදන්න සරල අලුත් විදිහක් : Science With Ruchira
633 060 просмотров · 3 года назад
Science With Ruchira
688 тыс. подписчиков
633 060 просмотров · 3 года назад
අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද Semi Hydroponic පද්ධතියක් හදන්නේ කියන කරුණ. මෙම සංකල්පය ඉගනගන්න ගමන් හැම සතියකම අස්වනු නෙලන්න පුළුවන් රසවත් කංකුන් වගාවක් ප්‍රායෝගිකව ගොඩනගන්න පුළුවන් වෙනවා. විද්‍යාත්මක කරුණු මෙලස ප්‍රායෝගිකව ඉගනගන්නකොට බොහොම රසවත්.