A/L ගොඩදාන්න AI වලින් වැඩ ගත්තු හැටි | How I used AI for A/L Exams
Mewan Pinsara
0:00 / 0:00
A/L ගොඩදාන්න AI වලින් වැඩ ගත්තු හැටි | How I used AI for A/L Exams
4 824 просмотра · 2 недели назад
Mewan Pinsara
443 подписчика
4 824 просмотра · 2 недели назад
ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි A/L වලට AI වලින් කොහොමද හරියටම වැඩ ගන්නේ? කියන එක. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මම A/L විභාගය ගොඩදාන්න AI පාවිච්චි කරපු මගේ ක්‍රමේ ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
මම උසස් පෙළ විභාගයට පාඩම් කරද්දී Gemini වගේ AI tools පාවිච්චි කරලා අමාරු විෂය කරුණු ලේසි කරගත්තු හැටි, Past papers වලට උත්තර හොයාගත්තු හැටි සහ කාලය ඉතුරු කරගෙන ලේසියෙන්ම පාඩම් කරපු රහස් ක්‍රම කිහිපයක්ම මේ වීඩියෝ එකේ පැහැදිලි කරනවා. ඔයා Commerce, Bio, Maths හෝ Art මොන stream එකෙන් A/L කළත් මේ ක්‍රම ටික ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
🟣Gemini- https://gemini.google.com/
🟣NoteBookLM-https://notebook.google/
----------------
Song: Lynxie, johnny joined - i still hear your voice
Music provided by NoCopyrightSounds
Free Download/Stream: http://ncs.io/istillhearyourvoice
Watch: http://ncs.lnk.to/istillhearyourvoice...
📌 Search Keywords
A/L study tips Sinhala, How to use AI for studies, ChatGPT Sinhala, Gemini AI tutorials Sinhala, A/L motivation Sri Lanka, Advanced Level exam tips, Study hacks Sinhala, A/L past papers, How to pass A/L exam.
#ALevels #StudyTipsSinhala #AIforStudents #ChatGPT #GeminiAI #SriLanka #AlevelMotivation #StudyHacksSinhala #ExamTips #ALevel2024 #ALevel2025