"වරෙන් හීන් සැරේ රිදී වලාවේ" (Waren Heen Sare Ridee Walawe)
Channel 365
0:00 / 0:00
"වරෙන් හීන් සැරේ රිදී වලාවේ" (Waren Heen Sare Ridee Walawe)
360 630 просмотров · 8 лет назад
Channel 365
1,86 тыс. подписчиков
360 630 просмотров · 8 лет назад
සංගීතය සහ මුල් ගැයුම සුනිල් ශාන්තයන් විසිණි
ගායනය - නදීක ගුරුගේ
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
අනේ හෙමින් හෙමින් ඇදී යන්න
වළාවේ ..
සිසිල් පවන් බිබී...
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ ..
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
රෑ යාමයේ.. හීංසැරේ...
වරෙන් අනේ...
හාවෝ... පෙම් කෙලීයේ යන්නේ
රෑ යාමෙදෝ?...///
හාදු දිදී තණ පඳුරේ නටන්නේ...
පනින්නේ...
හාවෝ... හාවෝ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
ඇයි ද සැලී සැලී සර සර ගා හඬන්නේ?
ලියේ නිඳන් තුරු හිමියා තුරුල්ලේ//
අන්න මහමූණා හොරෙන් පියා හඹා යේ
වවුලෝ.... කියාපන්කො වාසි අතට හෝයියා
එහෙත් හීන් සැරේ...හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ ..
හඳ මාමා කිරි දෝ...ලා කිරි මුට්ටිය බිඳ දා..ලා
හීන් සැරේ බඩ ගා එනවෝ
අනේ, සුදු මූණත් රැලි වැටී...ලා නොවේදෝ!
අයියෝ, රිංගා ... ලා බඩ ගා...ලා සීරී...ලා...මාමේ...
අනේ හීන් සැරේ... හහා හීන් සැරේ...
වරෙන් හීන් සැරේ රිදී වළාවේ .