Перейти к содержимому

සෞදි අරාබියේදී බුදුපිලිමයකට ප්‍රසිද්ධියේ වැන්දොත් වන දේ..

Watapita

0:00 / 0:00

සෞදි අරාබියේදී බුදුපිලිමයකට ප්‍රසිද්ධියේ වැන්දොත් වන දේ..

63 305 просмотров · 4 дня назад
Watapita
955 тыс. подписчиков
63 305 просмотров · 4 дня назад
🎬 සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික තරුණයෙකුට ම!ර!ණ දඬුවම? 🇱🇰💔🇸🇦 | සෞදියේ නොදන්නා අමුතුම නීති! සෞදි අරාබියේ සේවය කළ අනෝජන් සිවරාජා නම් ශ්‍රී ලාංකික තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම ගැන ඔබ දැනුවත්ද? 🇱🇰 කතරගම වන්දනාවේ ගිය පිරිසක් පිටුපස ආ සුරතල් සතෙකුට සිදුවූ ප!හ!රදීමකට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් නිසා, ඔහු අද සෞදියේදී මරණ දඬුවමට මුහුණ දී සිටිනවා. මැදපෙරදිග රැකියාවලට යන සහ ජීවත්වන සෑම ශ්‍රී ලාංකිකයෙකුම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සහ දැනුවත් විය යුතු වැදගත් තොරතුරු රැසක් මේ වීඩියෝවේ අන්තර්ගතයි. #SriLanka #SaudiArabia #AnojanSivaraja #MiddleEast