Перейти к содержимому

හීනෙන්වත් හිතුනේ නෑ මෙහෙම දෙයක් ලැබෙයි කියලා.....

Karuna Paradisaya- 'කරුණා පාරාදීසය'

0:00 / 0:00

හීනෙන්වත් හිතුනේ නෑ මෙහෙම දෙයක් ලැබෙයි කියලා.....

7 417 просмотров · 1 месяц назад
Karuna Paradisaya- 'කරුණා පාරාදීසය'
3,17 тыс. подписчиков
7 417 просмотров · 1 месяц назад
මුක්කු තියා ගත්ත වහලේ යට වහිද්දි මුල්ලකට වෙලා වාඩි වෙලා ඉන්නේ හාමුදුරුවනේ...ඕපනායක දමිල_ජාතික_මුරුගයියා තාත්තාගේ නිවසේ වහලයට අවශ්‍ය ෂීට් ටික තාත්තා මුණ ගැහිලා පැයක් යන්න කලින් ලබා දුන්නා.මේ සියලු පරිත්‍යාග සඳහා පින්බර දායකත්වය ගෝතම පුණ්‍ය භාරයේ සාමාජික සාමාජිකාවන් විසින් මාසයකට ලබා දෙන රු.300 ක දායකත්ව මගින් සිදු කරන අතර මේ උතුම් පින් අප ගෝතම පුණ්‍ය භාරයේ සැමට හේතු වේවා..!කිසිවෙකුට අව්වෙන් වැස්සෙන් හිංසා නොම වේවා..! ජීවිත අනතුරු නොම වේවා...! සතුට සැනසුම උදා වේවා..! උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම සැමට මේ පින් හේතු වේවා..! #walpolagothamathero #karunaparadisaya #gothamacharitytrust #viralvideo #viral