Перейти к содержимому

Thisara Vile Piyuma Nelu [Rosa Wasanthe Film] - Samitha Mudunkotuwa & Gration Ananda

Yuki Yukshan

0:00 / 0:00

Thisara Vile Piyuma Nelu [Rosa Wasanthe Film] - Samitha Mudunkotuwa & Gration Ananda

185 390 просмотров · 6 лет назад
Yuki Yukshan
2,43 тыс. подписчиков
185 390 просмотров · 6 лет назад
තිසර විලේ පියුම නෙලු සිනාවේ එළිය මගේ අරණ දොවා ගලා ඒ ඒ සිනාවේ සැගවුනාවේ පෙර ඔබත් මමත් හෙලු කදුළු දුමාරේ // ආදරයේ හීන මවා ජීවිතයේ පාර කියා // සංසාර මගට රන් එලිවැට සේ මා ඔබ ඉරත් හදත් මගෙ අහසට ගෙනාවා මාරුතේ සිහිල සදා සෝ විරහේ තාප නිවා // අනුරාග දෙනෙත අයදින විලසේ මා ඔබ විලත් බිගුන් එක යහනට ගෙනාවා තිසර විලේ පියුම....// ගායනය : සමිතා මුදුන්කොටුව සහ ග්‍රේෂන් ආනන්ද පද රචනය : බන්දුල නානායක්කාරවසම් සංගීතය : රෝහණ වීරසිංහ චිත්‍රපටය : රෝස වසන්තේ