Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Cover with Short Drama | Cover By Dilka Chamod
DIL MUSIC FILMS
0:00 / 0:00
Pem Kawak Liyu Nuba - පෙම් කවක් ලියූ නුඹ | Cover with Short Drama | Cover By Dilka Chamod
5 234 просмотра · 13 дн. назад
DIL MUSIC FILMS
2,06 тыс. подписчиков
5 234 просмотра · 13 дн. назад
Pem Kawak Liyu Nuba- පෙම් කවක් ලියූ නුඹ
---------------------------------------------------------------------------------------------------------
Original Artist - Karunarathna Divulgane
Music - Nandasena Katuwawala
Lyrics - Suramya Mapitiya
---------------------------------------------------------------------------------------------------------
All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s).
මෙම ගීතවල සම්පුර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Please Contact Us For Any Copyright Matter :
dilkachamod780@gmail.com
Song Lyrics
පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ....
එය මකා දමා ගිය හැටි රහසේ....
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ...
පෙම් පුරාවතක් නිමා කරන්නද...
මා කෙලසේ....
නුඹ යන්නම යන්නම යනවානම්....
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්....
නුඹ යන්නම යන්නම යනවානම්....
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්....
යලි එන්නම එන්නම හිතුනේ නම්.....
නුඹ එන්න එපා මගේ හිත තහනම්....
හුරතලෙන් දැවටිලා මගේ ලගින්...
දුන් සතුට එපමනද මට පවසන්..
හුරතලෙන් දැවටිලා මගේ ලගින්...
දුන් සතුට එපමනද මට පවසන්..
සද එළිය පොලොවටයි හිමි වුයේ...
සද අහසේ රැදුනාට රත්තරනේ....
පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ...
එය මකා දමා ගිය හැටි රහසේ...
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ...
පෙම් පුරාවතක් නිමා කරන්නද...
මා කෙලසේ....
#PemKawakLiyuNumba #DilkaChamod #DilMusicFilms #KarunaratneDiwulgane #SinhalaCoverSong #ShortDrama #MusicVideo #VocalCover #Idalgasshinna