Перейти к содержимому

Depiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes | Lyrics

LyricBay

0:00 / 0:00

Depiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes | Lyrics

62 932 просмотра · 4 г. назад
LyricBay
27,1 тыс. подписчиков
62 932 просмотра · 4 г. назад
Depiya Nagala (දෙපිය නගලා) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes | Lyrics (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : https://etunes.lnk.to/DepiyaNagala Artist - Lavan Abhishek Melody & Music - Nimesh Kulasinghe Lyrics - Tharinda Kasun Jayawardana LYRICS: දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේ කාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේ පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ආදරේ හංගලා දෙන්නෙ පියවරු මයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබ මයි අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැඟිටින හැටි කියාදී අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුන විලාසේ වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි ...... #DepiyaNagala #LavanAbhishek #eTunes #Lyrics