Nivena Avilena (නිවෙන ඇවිලෙනා) | Nisal Sathsara | Iskole Teledrama Song | Lyrics
LyricBay
0:00 / 0:00
Nivena Avilena (නිවෙන ඇවිලෙනා) | Nisal Sathsara | Iskole Teledrama Song | Lyrics
1 231 просмотр · 3 г. назад
LyricBay
27,1 тыс. подписчиков
1 231 просмотр · 3 г. назад
Nivena Avilena (නිවෙන ඇවිලෙනා) | Nisal Sathsara | Iskole Teledrama Song | Lyrics
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download: https://etunes.lnk.to/NivenaAvilena
● ARTIST | Nisal Sathsara
● LYRICS | Geeth Tharanga
● MELODY | Sahan Ranwala
● MUSIC | Chathurangana De Silva
LYRICS
නිවෙන අවිලෙනා මල් මල්වර වුණ
සදට ගතු කියා
මින්දද බදින සඳ දිය කරන
වන්නමාක් වගේ
නුබගේ පාසලබෙ දැහැන බිදෙන
දැහැන බිදෙන
පන්හිද දිගේ කවිකම් හැලී
සැලි සැලි නටන නිකිනි මල් හිනා
ගිනි දළු පෙරහැරක් ගියා
නුඹගේ නිල් නයනේ දැහැන බැඳුණු
දැහැන බැඳුණු
නුඹගේ තාල ගමන කොද මල් විලේ
රණහංසියෙ
මදුරස පිරුණු තන්හා රති රගා
ගිනි දළු පෙරහැරක් ගියා
නිවෙන අවිලෙනා මල් මල්වර වුණ
සදට ගතු කියා
මින්දද බදින සඳ දිය කරන
වන්නමාක් වගේ //
#niwenaavilena #nisalsathsara #etunes #tvderana #iskoleteledramasong #sahanranwala #geeththaranga #chathuranganadesilva #prasadpulasingha #etunesrecords #etunesmusic #sinhalasongs #iskoleteledrama #lyrics #lyricbay