Перейти к содержимому

Karaoke - Ada Thaniyen Ma (අද තනියෙන් මා) | SHIHAN MIHIRANGA - Without Voice With Lyrics

M Entertainments

0:00 / 0:00

Karaoke - Ada Thaniyen Ma (අද තනියෙන් මා) | SHIHAN MIHIRANGA - Without Voice With Lyrics

5 114 просмотров · 2 года назад
M Entertainments
1,27 млн подписчиков
5 114 просмотров · 2 года назад
Ada Thaniyen Ma | අද තනියෙන් මා | SHIHAN MIHIRANGA | Karaoke | Sinhala Songs | Sinhala Sindu | Shihan Mihiranga Songs | Sri Lanka 🇱🇰 Vocals - Shihan Mihiranga @shihan_mihiranga Music - Shihan Mihiranga Lyrics - Shihan Mihiranga ♪ Song Lyrics: අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ පාළුව වී අද මගේ හඬවන්නෑ ජීවිතේ ඔබ දන්නෑ අද මා ඔබේ නමින් තනිවෙන්නෑ අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා සිත හැඟුමන් වේදනා මට නොකියා පාවුනා ඔබ නැති දා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා අද තනියෙන් මා හඬන්නෙ නෑ මා මා දමා ඈ ගියා කියා මා දමා සිත දුක් දෙන්නෑ අද මට තනි නෑ ඔබ නෑ කියා මා ළඟින් මා සිතින් ඔබ ගියා කියා තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා ඔබ ගිය දා මා හඬවා මට නොකියා මා දමා ✅Subscribe Now: https://bit.ly/MEntertainmentsYT ➡️Visit us : http://me.lk 👉Follow us ▶Facebook -   / mentertainments   ▶Instagram -   / mentertainments.lk   ▶Twitter -   / mentertainments   ▶TikTok -   / mentertainments.lk   Enjoy and stay connected with us! (C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Karaoke #AdaThaniyenMa #shihanmihiranga #mentertainments