Shihan Mihiranga - අද තනියෙන් මා | Ada Thaniyen Ma (Original Karaoke)
VSS Karaoke
0:00 / 0:00
Shihan Mihiranga - අද තනියෙන් මා | Ada Thaniyen Ma (Original Karaoke)
410 просмотров · 5 месяцев назад
VSS Karaoke
2,67 тыс. подписчиков
410 просмотров · 5 месяцев назад
Shihan Mihiranga - අද තනියෙන් මා | Ada Thaniyen Ma (Original Karaoke)
Artist: Shihan Mihiranga Bennet
Released: 2006
Album: Samprapthiya
Lyrics :
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
පාළුව වී
අද මගේ
හඬවන්නෑ ජීවිතේ
ඔබ දන්නෑ
අද මා
ඔබේ නමින්
තනිවෙන්නෑ
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
සිත හැඟුමන් වේදනා
මට නොකියා පාවුනා
ඔබ නැති දා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
අද තනියෙන් මා
හඬන්නෙ නෑ මා
මා දමා
ඈ ගියා කියා
මා දමා
සිත දුක් දෙන්නෑ
අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ළඟින්
මා සිතින්
ඔබ ගියා කියා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
තරු නෙතු කී
ඒ කතා
අද රහසේ සැඟවිලා
ඔබ ගිය දා
මා හඬවා
මට නොකියා
මා දමා
All rights reserved ©
©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately.
#shihanmihiranga #AdaThaniyenMa #karaoke