Перейти к содержимому

නිලට නිලේ | Nilata Nile Cover Song By Dilka ft Thisari

DIL MUSIC FILMS

0:00 / 0:00

නිලට නිලේ | Nilata Nile Cover Song By Dilka ft Thisari

795 просмотров · 1 мес. назад
DIL MUSIC FILMS
2,06 тыс. подписчиков
795 просмотров · 1 мес. назад
All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s). මෙම ගීතවල සම්පුර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Please Contact Us For Any Copyright Matter : dilkachamod780@gmail.com 1975 වසරේ ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට කියන ගමේ සිදුවුන ඉතාමත් දුක්බර සහ ආදරණීය ප්‍රේම සම්බන්දයක් ඇසුරෙන් සිදු කරන ලද රූප රචනයකි. | Song Lyrics | නිලට නිලේ..... නිල් කැටේට කඩා වැටෙන ජළ කදකට සීත සදන උල්පත ඔබය.... ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හෙමි හිමිහිට.... තාල නගන රළ පෙළ ඔබය නොසිදෙන පෙම් උල්පත ඔබය.... බිදෙනා පෙම් රළ පෙළ ඔබය.... රතට රතේ පිපී හැලෙන නෙළා ගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය..... ඒ හිත් මල සිඹ සැනසෙන නටු මත කටු ඇති බව දැන සුවද විදින බඹරිදු ඔබය..... පුදුම හිතෙන හිත් මල ඔබය සුවද විදින බඹරිදු ඔබය..... ඉරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන නුරා ගොයම් යායම ඔබය.... ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින සරා සුවද මද නළ ඔබය.... නුරා ගොයම් යායම ඔබය සරා සුවද මද නළ ඔබය.... නිලට නිලේ..... නිල් කැටේට කඩා වැටෙන ජළ කදකට සීත සදන උල්පත ඔබය.... ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හෙමි හිමිහිට.... තාල නගන රළ පෙළ ඔබය නොසිදෙන පෙම් උල්පත ඔබය.... බිදෙනා පෙම් රළ පෙළ ඔබය... Artist : Kasun Kalhara / Uresha Ravihari Music : Rohana Weerasingha Lyrics : Kalum Srimal Cover Artist : Dilka Chamod ft Thisari Tharindya #NilataNile #DilkaAndThisari #SikuruHathe #KasunKalhara #UreshaRavihari #RohanaWeerasinghe #KelumSrimal #Raththota #Matale #SinhalaCoverSong #MusicCover #Trending #Viral #FYP #ForYou #SriLanka #GalleArtists