Перейти к содержимому

පෙර එක් දිනයක ඔබට ලියා දුන් | Simple Selections

Simple Selections

0:00 / 0:00

පෙර එක් දිනයක ඔබට ලියා දුන් | Simple Selections

365 просмотров · 7 мес. назад
Simple Selections
95 подписчиков
365 просмотров · 7 мес. назад
පද මුසුව - ආචාර්ය ප්‍රෙඩි මානවඩු නද මුසුව - උවිදු මනරුවන් පෙර එක් දිනයක - ඔබට ලියා දුන් පළමු පෙම්පත ආයෙමත් ලැබුණා ආයෙමත් ලැබුණා...... දුකත් හිතුනා - හිතත් රිදුනා ඔබට පිරවූ මතකයන්ගෙන් මතකයන්ගෙන්.... ඔබේ කටහඬ - ඔබේ රුව ගුණ මකා දමලා දැන් බොහෝ කල් ආයේ කිසිදා - හමු නොවන බව කියා කියලත් දැන් බොහෝ කල්...... ගෙවුණු අතීතය - සොයා පීරා අනේ කුමටද උවැදුම් කළේ සිතේ තනිකම - හොඳින් පුරුදුයි ආයේ කුමටද හමුවී ඉතින්...........