බොරු කුඩු නඩුවක් හැදූ පොලිසියේ දෙකකට උසාවියෙන් පාඩමක්.
CourtNews Lk
0:00 / 0:00
බොරු කුඩු නඩුවක් හැදූ පොලිසියේ දෙකකට උසාවියෙන් පාඩමක්.
7 745 просмотров · 21 час назад
CourtNews Lk
17,1 тыс. подписчиков
7 745 просмотров · 21 час назад
03-10-2026
බොරු කුඩු නඩුවක් හැදූ පොලිසියේ දෙකකට උසාවියෙන් පාඩමක්.
පුද්ගලයෙකු අනීතික ලෙස අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා කරමින් බොරු නඩුවක් ඉදිරිපත් කළ පොලිසියේ නිලධාරින් දෙදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපූරු තීන්දුවක් ලබා දී තිබෙනවා.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් ලබා දී ඇති මේ තීන්දුව තුළින් සඳහන් වන්නේ කුමක්ද?
ඒ ගැන තමයි මේ වීඩියෝවෙන් අපි සාකච්ඡා කරන්න සූදානම් වන්නේ.
මේ වීඩියෝව නරඹා ඔබත් ඔබගේ ප්‍රතිචාරය අප වෙත ඉදිරිපත් කරන්න.
ඒ වගේම අපගේ #channel එක #Subscribe කිරීමටත් #Like කිරීමටත් #Share කිරීමටත් අමතක කරන්න එපා.
පහත ඊමේල් ලිපිනයෙන් ඔබට අපව සම්බන්ධ කරගත හැකියි.
Email - lankawirelk@gmail.com
---------------------------------------
Court Teaches Lesson to Cops Over Fake Drug Case! | Supreme Court Ruling
In a landmark ruling, the Supreme Court of Sri Lanka has delivered a stern decision against two police officers who unlawfully arrested an individual and filed a fabricated case claiming the possession of heroin.
What exactly did the majority bench of the three-judge Supreme Court rule in this crucial judgment? In this video, we dive deep into the facts of the case, the court's verdict, and what it means for fundamental rights and police accountability.
Watch the full video to understand the complete story and let us know your thoughts in the comments section below!
🔔 Don't forget to Like, Share, and Subscribe to our channel for more latest news, legal updates, and hot topics!
📬 Contact Us:
Email: lankawirelk@gmail.com
Key words-
Fake drug case Sri Lanka
Supreme Court Sri Lanka ruling
Police illegal arrest Sri Lanka
Heroin fake case police
Sri Lanka police news
Lanka Wire legal updates
Supreme Court landmark judgment
Police accountability Sri Lanka
Fundamental rights petition Sri Lanka
Unlawful arrest Sri Lanka
Sri Lanka court verdict
Police wrongdoing Sri Lanka
Three judge bench Supreme Court
Sri Lanka news today
Crime news Sri Lanka
🏷️ Tags (15)