ද්වේෂයේදී දුකට පත් නොවන අයුරු - Meemure Dhammawansha Thero
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
ද්වේෂයේදී දුකට පත් නොවන අයුරු - Meemure Dhammawansha Thero
16 425 просмотров · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
16 425 просмотров · 5 лет назад
ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො දුක්ඛං විහරති.
කතමෙහි ද්වීහි? කොධෙන ච උපනාහෙන ච
මහණෙනි, කරුණු දෙකකින් යුත් තැනැත්තේ දුකසේ වෙසෙයි.
“කවර දෙකකින්ද යත්, ක්‍රෝධයෙන් හා බද්ධ වෛරයෙන්ද යන දෙකෙනි.
(අඞ්‌ගුත්‌තර නිකාය, දුක නිපාතය, ක්‍රෝධ වර්ගය, කොධසමන්නාගත සූත්‍රය)
https://pitaka.lk/main?n=27250&p=183
(අඞ්‌ගුත්‌තර නිකාය, දුක නිපාතය, ක්‍රෝධ වර්ගය, 2.16.11–15)
http://www.thripitakaya.org/tipitakay...
ක්‍රෝධය හා වෛරයෙන් දුකට පත් නොවන අයුරු අයුරු පැහැදිළි කරමින් 2021-02-27 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි