🇮🇳 ඉන්දියාවේ බඩු මිල කොහොමද? 😱🛒 | පරිප්පු, සබන්, හාල් ඇතුළු දිනපතා බඩු මිල බලමු! ❤️
Ceylon to Punjab
0:00 / 0:00
🇮🇳 ඉන්දියාවේ බඩු මිල කොහොමද? 😱🛒 | පරිප්පු, සබන්, හාල් ඇතුළු දිනපතා බඩු මිල බලමු! ❤️
2 387 просмотров · 3 недели назад
Ceylon to Punjab
498 подписчиков
2 387 просмотров · 3 недели назад
ඉන්දියාවේ දිනපතා පාවිච්චි කරන බඩු වල මිල ගණන් කොහොමද? 🛒🇮🇳❤️
අද වීඩියෝ එකෙන් පරිප්පු, හාල්, සබන්, රෙදි සෝදන දේවල්, ගෙදරට අවශ්‍ය වෙනත් බඩු වගේ දේවල් ගන්න ගිහින් ඒවායේ ඉන්දියාවේ මිල ගණන් ඔබත් එක්ක බෙදාගන්නවා. 😊
ලංකාවේ බඩු මිලත් එක්ක බලද්දි ඉන්දියාවේ මිල ගණන් කොහොමද කියලා දැනගන්න කැමති නම් වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ❤️
ඔයාලට මේ වගේ India Daily Life 🇮🇳 | Shopping | Grocery Prices | Family Vlogs වීඩියෝ කැමති නම් Like 👍 කරලා Subscribe 🔔 කරන්න.
#India #IndiaGrocery #IndiaShopping #බඩුමිල #ඉන්දියාවේබඩුමිල #IndianLife #DailyVlog #ShoppingVlog #GroceryShopping #SriLankanInIndia