Перейти к содержимому

🇮🇳 ඉන්දියාවේ PUBLIC SCHOOL🇱🇰 ලංකාවේ ඉස්කෝල වගේද? 🤔

Ceylon to Punjab

0:00 / 0:00

🇮🇳 ඉන්දියාවේ PUBLIC SCHOOL🇱🇰 ලංකාවේ ඉස්කෝල වගේද? 🤔

666 просмотров · 1 мес. назад
Ceylon to Punjab
498 подписчиков
666 просмотров · 1 мес. назад
අද අපේ vlog එකෙන් අරගෙන එන්නේ අපේ දුවගේ School Result එක ආපු දවස ගැනයි ❤️📚 ඉන්දියාවේ Public School වල ඉගෙනීම, විභාග ක්‍රමය සහ Result දෙන විදිහ කොහොමද? 🤔🇮🇳 ඒක අපේ ලංකාවේ පාසල් ක්‍රමයට 🇱🇰 සමානද නැත්නම් වෙනස්ද කියලා මේ වීඩියෝ එකෙන් අපි ඔබත් එක්ක බෙදාගන්නවා. අපේ දුවගේ Result එක ආවට පස්සේ Teacher මොනවාද කිව්වේ? 🥰 දුවගේ ඉගෙනීම සහ ඉන්දියාවේ School ජීවිතය ගැනත් මේ vlog එකෙන් බලන්න පුළුවන්. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ❤️ ඔයාලගේ දරුවන්ගේ පාසල් අත්දැකීම් ගැනත් Comment එකකින් අපිට කියන්න 😊 Video එක හොඳ නම් Like 👍 කරන්න, Share කරන්න සහ Channel එක Subscribe කරන්න ❤️ #IndiaSchool #PublicSchool #SchoolResult #IndianSchool #SriLankaVsIndia #SinhalaVlog #IndianLife #SchoolLife #FamilyVlog #DaughterResult #DailyVlog #IndiaVlog #SinhalaYouTuber #SriLankanInIndia 🇮🇳🇱🇰#travelgirl #sinhalavlog #akeebabafamily #geethivlogs #shiharagamage