සියලු ඉරියව්වල ඉබේ පිහිටන සතිය ලැබෙන භාවනා ක්‍රමයක් | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
sggolden
0:00 / 0:00
සියලු ඉරියව්වල ඉබේ පිහිටන සතිය ලැබෙන භාවනා ක්‍රමයක් | අති පූජ්‍ය එල්ලාවල විජිතනන්ද හිමි
8 977 просмотров · 2 г. назад
sggolden
5,86 тыс. подписчиков
8 977 просмотров · 2 г. назад
යූටියුබ් වීඩියෝ ලින්ක් ලැයිස්තුව: https://tinyurl.com/tzch9b4y
සක්මන් භාවනාව පුහුණුවට උපදෙස් - Guide...
• සක්මන් භාවනාව පුහුණුවට උපදෙස් - Guided Wal...
• සීලයෙන් රැකිය හැකි අකුසල් (කායික, වාච...
• සීලයෙන් රැකිය හැකි අකුසල් (කායික, වාචසික හ...
• රැකිය නොහැකි අකුසල් (මනසින් කෙරෙන අකු...
• රැකිය නොහැකි අකුසල් (මනසින් කෙරෙන අකුසල්) ...
අල්පේච්ඡතාව හා භාවනාවේ ප්‍රගතිය
• අල්පේච්ඡතාව හා භාවනාවේ ප්‍රගතිය | අති පූජ්...
ධාතු ගුණ යනු මොනවාද?
• ධාතු ගුණ යනු මොනවාද? | අති පූජ්‍ය එල්ලාවල...
සතිපට්ඨානය වැඩීමේ රහස
• සතිපට්ඨානය වැඩීමේ රහස | අති පූජ්‍ය එල්ලා...
______________
සක්මන් භාවනාව:
• සක්මන් භාවනාව කරන හැටි| අති පූජ්‍ය එල්ලාව...
_______________________________________________
“ඇස් ඇත්තේ නමුදු අන්ධයකු මෙන්ද
කන් ඇත්තේ නමුදු බිහිරකු මෙන්ද,
බල ඇත්තේ නමුදු දුබලයකු මෙන්ද,
නුවණැත්තේ නමුදු මෝඩයකු මෙන්ද” සිටින්න.
(සුත්‍ර පිටකය/ඛුද්දක නිකාය /මහාකච්චායන ථෙර ගාථා)
මෝඩයා වගේ භාවනාව කරන කෙනා:
කමටහනට පර්යේෂණ කරන් නැහැ.
-- උපදෙස් පිළිපදිනවා,ඒවා වෙනස් කරන්නැහැ.
-- කයෙන් දැනෙන ධාතු ගුණ වලට අර්ථකථන දෙන්න යන්නැහැ.
එනිසා එයාට භාවනාව වැඩෙනවා.
මේ සතිපට්ඨානය වැඩීමේ රහසයි.
________________________________________________
අමතර දේශනා හා භාවනා ප්‍රශ්ණ/ පිළිතුරු (Q&A) එකතුවක් හා CD සඳහා: https://app.box.com/s/fdiq2q44bo0loeg...
එහි ඇති “මෙය කියවන්න” යන ලිපියේ වැඩි විස්ථර ඇත.
__________________________________________________
ගිහියන්ටත් සියලු පවින් වැලකී ප්‍රායෝගිකව සක්මන් භාවනාව මගින් සතර සතිපට්ඨානය පුහුණු කිරීමට අවශ්‍ය ධර්ම කරුණු පහත ලින්ක් එකේ ඇති දේශනා මාලාවේ පැහැදිලි කර දී ඇත. සාර්ථකව පුහුණු වීමෙන්, ජිවිත්වීමට කරන ඉරියාපථ තුලින් නිරායාසයෙන් ඉබේම වැඩෙන සතිපට්ඨාන භාවනාවක් බවට පත් කරගත හැක.
• විපස්සනා/සතර සතිපට්ඨාන භාවනා පුහුණුව (සාරා...
_____________________________________________
Official websites where you can find Most Ven Ellawala Vijithananda Thero's teaching:
https://medamawatha.lk/
/ sets
/ medamawatha