Перейти к содержимому

එන්න අපි ඉතාලියේ ජනප්‍රියම අතුරුපස ටිරමිසූ හදමු. Tiramisu /තිරාමිසූ

Cooking with Chef Shani

0:00 / 0:00

එන්න අපි ඉතාලියේ ජනප්‍රියම අතුරුපස ටිරමිසූ හදමු. Tiramisu /තිරාමිසූ

48 446 просмотров · 1 год назад
Cooking with Chef Shani
505 тыс. подписчиков
48 446 просмотров · 1 год назад
වෙලාව ඉතුරු කරගන්න මෙතනදි මම නොකියපු දෙයක් තමයි. අපිට ක්‍රීම් අඩුකර ඒ වෙනුවට බිත්තර සුදු මද බීට් කරල එකතු කරන්නත් පුලුවන්. කල් තියා ගැනීමට ඇති අපහසුව වගේම, ඉක්මනින් සොෆ්ට් ගතිය කඩා වැටීම නිසා වර්තමානයේදි , බිත්තර සුදු මද එකතු කරගන්නෙ නැති තරම්. නමුත් එකතු කර ගන්න එකේ කිසිම වරදක් නැත. Ingredients අවශ්‍යද්‍රව්‍ය: Coffee කොෆී 3 Egg Yolks බිත්තර කහමද 110 g Sugar සීනි 250 g Mascarpone or cream cheese චීස් 1 tsp Vanilla වැනිලා 30 ml Marsala or any liqueur අවශ්‍ය නම් කැමති මද්‍යසාර 600ml Whipping Cream විපින්ග් ක්‍රීම් Savoiardi ( Lady finger Biscuits) ලේඩි ෆින්ගර් බිස්කට් Other Popular Videos : වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani    • වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු...   බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.    • බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් ...   ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)    • ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් ප...   පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)    • පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්...   නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup    • නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshm...   🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.    • 🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy...   ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made J...   අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.    • අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් ...   රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.    • රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාම...   තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා Layered Paratta / Parotta ( Less oil)    • තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Par...   join with my Facebook page:   / cooking-with-chef-shani-103968205234824