Pichchamali 32 | "ඔයා තමයි මගේ ලෝකේ සුවඳ කරන එකම මල..." රවීන් තබා ගිය රහස් ලිපිය! 🌸✉️
Novels Library
0:00 / 0:00
Pichchamali 32 | "ඔයා තමයි මගේ ලෝකේ සුවඳ කරන එකම මල..." රවීන් තබා ගිය රහස් ලිපිය! 🌸✉️
3 453 просмотра · 12 часов назад
Novels Library
7,83 тыс. подписчиков
3 453 просмотра · 12 часов назад
පිච්චමලී - 32 කොටස | Pichchamali Episode 32 | Sinhala Audio Story🌸
"ඔයා තමයි මගේ ලෝකේ සුවඳ කරන එකම මල…" රට යන්න කලින් රවීන් තබා ගිය ඒ පුංචි ලිපිය පිනිදිගේ මුළු ජීවිතයම වෙනස් කළේ කොහොමද?
හාමිනේගේ නපුරුකම්, අම්මාගේ අසනීපය සහ රවීන්ගේ වෙන්වීම මැද පිනිදි තනිවම තමන්ගේ අනාගතය වෙනුවෙන් ගන්නා තීරණය කුමක්ද? රවීන් ඇත්තටම සිඩ්නි බලා පියාසර කළාද?
වීඩියෝ එකට ලයික් එකක් දාලා, යහළුවන් අතරේ ෂෙයාර් කරන්න. ඉදිරි කොටස් නරඹන්න Channel එක Subscribe කරලා 🔔 Bell Icon එක Click කර තබන්න!
❤️ Novels Library පවුලට එකතු වෙන්න Channel එක Subscribe කරන්න:
/ @rashi-novelslibrary
🌸පිච්චමලී නවකතාව මුල සිට කියවීමට
• පිච්චමලී නවකතාව | Pichchamali voice acted...
Pichchamali 32, පිච්චමලී 32, Pichchamali episode 32, පිච්චමලී episode 32, Pichchamali, පිච්චමලී, Pichchamali novel, Sinhala audio story, Sinhala audio book, Sinhala romantic story, Sinhala serialized novel, Novels Library, Rashika Basnayake, රශී බස්නායක, Pichchamali new episode, Sinhala story, emotional Sinhala story, Raveen and Pinidi, Pichchamali story
#Pichchamali32 #SinhalaAudioStory #PichchamaliEpisode32 #NovelsLibrary #SinhalaNovel #RashikaBasnayake #Pichchamali
නිර්මාණ දායකත්වය (Credits):
🎧 නවකතාවේ නම: පිච්චමලී (Pichchamali)
✍️ කර්තෘ: රශී බස්නායක (Rashi Basnayake)
🎙️ හඬකැවීම් සහ සංස්කරණය: Voice-over & (Video Editing) Novels Library-Rashi Basnayake
🎵 ගීතය (Soundtrack): වීඩියෝවට ඇතුළත් කර ඇති කෙටි ගීත ඛණ්ඩයේ පද පේළි මා විසින්ම රචනා කරන ලද අතර, එහි තනුව සහ ගායනය AI තාක්ෂණය (Non-cloned generic AI voice) ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
Lyrics : Rashi Basnayake
Music & Vocals: Generated via AI tools (Non-cloned generic voice)
🎨 කවරය නිර්මාණය : ChatGPT AI රූප ජනනය (Image generation) , Google Flow & Gemini සහ Canva භාවිතයෙන් මා විසින්ම නිර්මාණය කර ඇත.
Cover Art : Created using ChatGPT AI Google Flow , Gemini & Canva
Story & Voice Over: Novels Library-Rashi Basnayake
(English Summary: The lyrics of the short song included in this video are completely original and written by me music and vocals generated using generic AI tools. The cover art was created using ChatGPT and Canva. All content belongs to the Novels Library channel.)