ගෝවා මෙහෙම හදලා බලන්න. හැමදාම කන්න හිතේවි.
Nisha mama vlogs
0:00 / 0:00
ගෝවා මෙහෙම හදලා බලන්න. හැමදාම කන්න හිතේවි.
28 просмотров · 2 дн. назад
Nisha mama vlogs
18 подписчиков
28 просмотров · 2 дн. назад
ඔයා ගෝවා මෙහෙම හදලා තියෙනවද? එකදවසක් කෑවොත් ආයේ කන්න හිතේවි. මම කොලගෝවා හොදට ගලයන ජලයෙන් හෝදලා අරන් තියෙනවා.
අල ගෙඩියක්,
උම්බලකඩ ටිකක්,
ලොකු ලුණු ගෙඩියක්,
සුදු ලුණු බිග් කිහිපයක්,
කොච්චි කරල ටිකක්,
කරපිංචා සහ රම්පා කැල්ලක්,
බලමු හදන හැටි. @nishamamavlogs. මාත් එක්ක ඉන්න ❤️❤️👍