Polos Ambula පොළොස් ඇඹුල, ගමේ රසට පොල්කිරි අඩුවෙන් දාලා, ලුණු ඇඹුල් නියම පදමට ඇතුව හදාගන්න.
Anything Art
0:00 / 0:00
Polos Ambula පොළොස් ඇඹුල, ගමේ රසට පොල්කිරි අඩුවෙන් දාලා, ලුණු ඇඹුල් නියම පදමට ඇතුව හදාගන්න.
40 просмотров · 6 дн. назад
Anything Art
38 подписчиков
40 просмотров · 6 дн. назад
ගමේ රසට, ටිකක් වෙනස් විදියකට හදන රසම රස පොලොස් ඇඹුලක්! 😋🍛
අද Anything Art තුළින් ඔබට ගෙන එන්නේ ශ්රී ලාංකීය ගැමි කෑමවලට ආදරය කරන හැමෝටම රස විඳින්න පුළුවන් පොලොස් ඇඹුලක්. වීඩියෝව බලලා මේ වෙනස් විදියට හදපු පොලොස් ඇඹුල ඔයාලටත් කොහොමද කියලා comment එකකින් කියන්න. ❤️
වීඩියෝවට කැමති නම් 👍 Like කරන්න, යාළුවන් එක්ක Share කරන්න. තවත් ලස්සන videos බලන්න *Anything Art* channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! 🔔
A delicious Sri Lankan young jackfruit curry made village-style with a little twist! 🍃 Watch and enjoy this special Polos Ambul recipe on Anything Art.
#PolosAmbul #SriLankanFood #VillageCooking #AnythingArt #පොලොස්ඇඹුල