Перейти к содержимому

එනවද අද දවසේ ටික වෙලාවක් භාවනා කරන්න. Powerful Spiritual Awakening Meditation | අධ්‍යාත්මික පිබිදීම

Enna Yanna Heena Dige - එන්න යන්න හීන දිගේ

0:00 / 0:00

එනවද අද දවසේ ටික වෙලාවක් භාවනා කරන්න. Powerful Spiritual Awakening Meditation | අධ්‍යාත්මික පිබිදීම

9 420 просмотров · 2 г. назад
Enna Yanna Heena Dige - එන්න යන්න හීන දිගේ
141 тыс. подписчиков
9 420 просмотров · 2 г. назад
මම අද ඔයාගේ Vibration එක වැඩි කරවනවා. ඔයා මේක සම්පූර්ණයෙන්ම අහුවොත් ඔයාගේ ජීවිතයට ආශ්චර්‍යයක් සිදුවේවි | අධ්‍යාත්මික පිබිදීමක් අත්විඳින්න Experience your Spiritual Awakening | Powerful Meditation Music මෙය ඔබගේ Vinrational State එක සෑම අතින්ම ඉහලම තලයට රැගෙන යනවා. බාහිර භාධාවන්ගෙන් තොර නිදස් ස්ථානයක් තොරාගන්න. ඔබට පහසු ඉරියව්කින් හිදගන්න. මෙම ශබ්ද තරංග සමග භාවනාවේ යෙදෙන්න. හුස්ම ඉහල පහල යාම සහ අවට ඇති කුඩා ශබ්ද වලටද සිත යොමු කරමින් මේ මොහොත පිළිබඳව අවධානයෙන් සිටින්න. මෙමගින් ඔබගේ යටිසිත අවදි වනු ඇත. මෙම භාවනාව කරන වාර ගණන වැඩි වෙන තරමට සීග්‍ර ප්‍රතිඵල ගෙන දේ.. දිනපතා කිරීම සුදුසුයි. සවස කාලයේ ප.ව 4න් පසු, රාත්‍රියේ හො උදැසන පන්දර 3න් පසු පෙ.ව 8.33 දක්වා කලය තුල මෙය ශ්‍රවනය කරන්න වඩාත්ම උචිතය. 888 method successfully completed (let's tap into your new life)    • විශ්වයේ බලගතුම 888 ක්‍රමය - The miracle 88...   ---------------------------------------- My New Channel | Mind Relaxing and Nature-Related Videos මගේ අනිත් නාලිකාවට මෙතනින් :    / @little_little_things   Enna Yanna Heena Dige Social Media. Connect with us today! Facebook:   / ennayannaheenadige   Instagram:   / ennayannaheenadige   Twitter/X:   / heenadige   TikTok:   / ennayanna.heenadige   The Secret Movie ‪@Little_Little_Things‬ Law of Attraction Related Books in Sinhala /විශ්ව ආකර්ෂණ නිතිය සම්බන්ද පොත් (සිංහලෙන් පරිවර්තනය කරන ලද පොත් කිහිපයක්) https://rb.gy/9pr214 ------------------------ Music Music from #Uppbeat (free for Creators!): https://uppbeat.io/t/ambient-boy/fire... License code: JEJMMGS5GG4I6OFB Music from #Uppbeat (free for Creators!): https://uppbeat.io/t/oliver-massa/gen... License code: VGDXPZZ7N0ZTPUCB Music from #Uppbeat (free for Creators!): https://uppbeat.io/t/oliver-massa/gen... License code: VGDXPZZ7N0ZTPUCB 🔔 Don't forget to: Like the video if you find it helpful. Subscribe to our channel for more Law of Attraction techniques. Share your experiences and results in the comments below! 📢 Stay Connected: Visit our website: heenadige.lk Follow us on social media for more tips and updates! #LawOfAttraction #ManifestMoney #OilLampTechnique #SpiritualGrowth #EnnaYannaHeenaDige