මනසට පොඩි නිදහසක් අවශ්යනම් අද මෙයට සවන් දෙන්න. සිත සුවපත් වේවි. මේ විශ්වයේ ආශිර්වාදයයි.
Enna Yanna Heena Dige - එන්න යන්න හීන දිගේ
0:00 / 0:00
මනසට පොඩි නිදහසක් අවශ්යනම් අද මෙයට සවන් දෙන්න. සිත සුවපත් වේවි. මේ විශ්වයේ ආශිර්වාදයයි.
12 722 просмотра · 2 г. назад
Enna Yanna Heena Dige - එන්න යන්න හීන දිගේ
141 тыс. подписчиков
12 722 просмотра · 2 г. назад
ලස්සන සිහිනයක් බලමුද?
මනසට පොඩි නිදහසක් අවශ්යනම්, අද මෙයට සවන් දෙන්න. ප්රශ්න ඇත්නම් සියල්ල අමතකවී යාවි. ඔබේ සිත සන්සුන් වේවි. මේ අද දවසේ ඔබට එවපු විශ්වයේ ආශිර්වාදයයි.
මෙමගින් ඔබේ Vibration එක ක්ෂණික ඉහල නැංවීමක් කරගත හැක. උදැසන මෙය ග්රවනව කරමින් චිත්තරූප මැවීමෙන් ඔබේ දවස ගතවන ස්වභාවය සම්පූර්ණයෙන් ධනාත්මක කරගැනිමට ඔබට පුලුවන්.
ආශිර්වාදය ලබාගැනීම සදහා:
1) සුවපහසු නිශබ්ද ස්ථානයකට යන්න.
2) දැස් පියාගෙන හොද හුස්මක් ගන්න. එය සෙමෙන් පිට කරන්න.
3) ඔබේ ආසම සිහින ලෝකය සිතින් මවන්න පටන් ගන්න
4) වීඩියෝව අවසන් වනතුරුම ඒ සිහිනයේ සියලූම සියුම් තැන් කරා ගමන් කරන්න.
5) නැවතත් හොද හුස්මක් ගෙන පිට කරන්න.
6) දැන් මේ ආශිර්වාදය ඔබ සතුයි. එය බාරගන්න.ඔබට සුහ දවසක්..
මෙය ශ්රවනය කරන ගමන් ඔබගේ මනසට නිදහසේ ඒ ලස්සන සිහින ලෝකයට පාවෙලා යන්න දෙන්න.
Step into a serene and magical world where your worries melt away. This calming video, set to soothing music, is designed to help you relax and let go of the tension that weighs on you. Let the gentle sounds guide you into a state of deep relaxation, as you immerse yourself in a dreamy, fantasy-filled visualization.
Allow your mind to drift as you journey through a world of peace and wonder, where you can manifest your dreams and let your imagination run free. Push aside the stress and tension of your day, and embrace a sense of calm, clarity, and inner peace. Close your eyes, take a deep breath, and dive into this magical visualization. Your fantasy awaits!
Enna Yanna Heena Dige Social Media. Connect with us today!
Facebook:
/ ennayannaheenadige
Instagram:
/ ennayannaheenadige
Twitter/X:
/ heenadige
TikTok:
/ ennayanna.heenadige
The Secret Movie
/ @little_little_things
Law of Attraction Related Books in Sinhala /විශ්ව ආකර්ෂණ නිතිය සම්බන්ද පොත් (සිංහලෙන් පරිවර්තනය කරන ලද පොත් කිහිපයක්)
https://rb.gy/9pr214
මගේ අනිත් නාලිකාවලට මෙතනින් :
/ @little_little_things
/ @ෆූල්
වීඩියෝ එකට Like එකක් දැම්මද? ✔😊
-----------------------
🔔 Don't forget to:
Like the video if you find it helpful.
Subscribe to our channel for more Law of Attraction techniques.
Share your experiences and results in the comments below!
📢 Stay Connected:
Visit our website: heenadige.lk
Follow us on social media for more tips and updates!
#LawOfAttraction #ManifestMoney #MessageFromUniverse #SpiritualGrowth #EnnaYannaHeenaDige