Перейти к содержимому

Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56

Mommy with niki-Chainy Fernando

0:00 / 0:00

Best seafood mixed rice and devil with English subtitles/mommy with niki chainy fernando/no #$56

142 774 просмотра · 5 лет назад
Mommy with niki-Chainy Fernando
151 тыс. подписчиков
142 774 просмотра · 5 лет назад
Hi guys 👋 කොහොමද ඔයාලට? කාලෙකින් ඔන්න රසම රස අපි හැමෝම කන්න කැමති කෑමක් ගෙනාවා, අළුත් රෙසිපියක් කියලනම්‍ කියන්න බැහැ හැබැයි මට රසටම ආපු මගේ ක්‍රමයට තමයි හැදුවෙ ඒකත් ගොඩක් දෙනා ඉල්ලපු පරිදි ඉතින් මේ‍ දවස්වල එලියට ගිහින් කන්න බැරි එකේ ගෙදරම රසට සෞඛ්‍යරක්ෂිතව හදාගෙන කමු එහෙනම්‍💚 සෞඛ්‍යරක්ෂිතයි කිව්‍වට මොකද මෙවැනි කෑම ජාති නිතර හදාගෙන කෑමනම්‍ එතරම්‍ ශරීරයට ගුණදායිනම්‍ නැහැ ඉඳලා හිටලා තෙල් අඩුවෙන්👍👍👍 එවගේම මෙම වීඩියෝ පටිගතයෙන් පසුව මම ටිකක් අසනීප වුනා ඉතින් හඩ කැවීමේ‍දී පුංචි පුංචි ගැටළුවලට මුහුණදුන්නා කොහොම හරි ඔයාලා වෙනුවෙන් මම ඒක කලා☺️☺️ ඉතින් මම හිතනවා අද වීඩියෝව ගැනත් ඔයාලා සතුටින් ඇති කියලා💚💚 බොහොම ස්තුතියි🙏🙏 පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම, ජේසු පිහිටයි🙏🙏🙏💐💐🙏🙏🙏 මම, චයිනි fernando …😘😘😘😘😘😘😘😘😘 Thai chilli garlic sauce recipe 👇    • Видео