Перейти к содержимому

Bowitiya Mal (බෝවිටියා මල්) - Ravi Jay ft. Nipuni Sharada | Lyrics Video

U MUSIC

0:00 / 0:00

Bowitiya Mal (බෝවිටියා මල්) - Ravi Jay ft. Nipuni Sharada | Lyrics Video

11 192 просмотра · 8 дней назад
U MUSIC
596 подписчиков
11 192 просмотра · 8 дней назад
Sing along to the trending hit Bowitiya Mal (බෝවිටියා මල්) by Ravi Jay featuring Nipuni Sharada. This captivating track blends modern music with nostalgic, rural Sri Lankan imagery, evoking beautiful memories of village life and nature. 👇 What is your favorite line from this track? Let us know in the comments! 🎵 Lyrics: බෝවිටියා මල් හුලගෙ වැනෙනකොට කෙවිට තියාපන් අහකින් කබරගොයින් දැක නියර උඩින් පැන දුවලා වරේං මගෙ මලේ… ගෝවින්දා හේ කදු මැද්දෙන් වහීන්නත් වගේ// ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ අකුරක් ඒ නොදනිම්… ගගුලැල්ලේ පවනැල්ලේ හසරැල්ලේ පියඹන්නේ අකුරක් ඒ නොදනිම්… පැන්සල දෙකට කඩාගෙන මදටිය ඇට එකතු කරාගෙන පෑන පොතට පිරියක් නෑ මට වාගේ ඒවා නෑ මේ හරිත කලාවට මී අඹ ගස් අත්තෙ පැහිල හොද මාල ගිරව් වට ගනන් හදනවද චක්කරේට වඩා දන්නව මං මන්තරෙ මේ කදු කතා කරන හඩ නැව්ගල කන්දෙන් ඒ එහාට මල් පිපිලා ඇති මලින බරව යන්න ඕනෙ දවසක බලං ඉන්න හත් කදු පිසගෙන ඉර වඩිනා රග අමර ඉතිං මං එන්නෑ හෙට වේවැල කෙවිටක් වෙන් නෑ තව බාන එක්ක යාය පුරාවට ගොපලු රජා වෙන්නම් මේ යායට 🎧 Official Track Credits: Melody, Music, & Lyrics: Ravi Jay Flutes: Chanuka Liyanage Voice Recorded by: Bhashi Devanga ▶️ Keep Listening: Watch more trending Sinhala Lyrics:    • Songs to escape reality 💜💆   Subscribe to U MUSIC for the latest tracks:    / @umusic   #BowitiyaMal #RaviJay #NipuniSharada #SinhalaSongs #UMUSIC #LyricsVideo