Sulaga wage daga karana - සුලඟ වගේ දඟ කරන - Roshan Fernando - Karaoke - Flashback
Music Nest
0:00 / 0:00
Sulaga wage daga karana - සුලඟ වගේ දඟ කරන - Roshan Fernando - Karaoke - Flashback
51 930 просмотров · 5 лет назад
Music Nest
8,09 тыс. подписчиков
51 930 просмотров · 5 лет назад
සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ සිත නිවන
භාවනාවක් කොහෙද...//
විටෙක ඇවිත් සිත සිඹින
ආයෙමත් දුර දුවන...//
හෙමින් හෙමින් කිතිකවන
ඔයා මගේ පෙම් කවිය
සුලඟ වගේ දඟ කරන...
වෙලා ඇවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ...//
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගේ මැණික
සුලඟ වගේ දඟ කරන...
Singing - Roshan Fernando
Lyrics - Roshan Fernando
Music - Roshan Fernando
New Backing - Flashback