Перейти к содержимому

Hadawatha Parana - හදවත පාරන - Roshan Fernando – Karaoke

Music Nest

0:00 / 0:00

Hadawatha Parana - හදවත පාරන - Roshan Fernando – Karaoke

147 177 просмотров · 5 лет назад
Music Nest
8,09 тыс. подписчиков
147 177 просмотров · 5 лет назад
හදවත පාරන සොඳුරු හැඟුම් .. හිර කරගෙන හිටියා ඇති දැන් .. සවනට ළං වී ආදරයෙන් .. කියන්න කාලය දැන් ඇවිදින් .. හදවත පාරන සොඳුරු හැඟුම් .. හිර කරගෙන හිටියා ඇති දැන් .. සවනට ළං වී ආදරයෙන් .. කියන්න කාලය දැන් ඇවිදින් .. ඇසට ඇස තියා බළාන ඉන්න .. ලැමෙහි හොවා හිස සුවෙන් නිදන්න .. ඉමක් නැතිව මල් හාදු පුදන්න .. හිනාවෙළා මගෙ පෙම පිළිගන්න .. කඳුළු පිසදමා සිනහ නඟන්න .. අඳුරු ලොවට මිණි පහණක් වෙන්න .. සංසාරෙම එක් වෙළා හිඳින්න .. මගෙ පෙම පිළිගෙන අවසර දෙන්න .. හදවත පාරන සොඳුරු හැඟුම් .. හිර කරගෙන හිටියා ඇති දැන් .. සවනට ළං වී ආදරයෙන් .. කියන්න කාලය දැන් ඇවිදින් .. හ්ම්............ හ්ම් ........... හ්ම්............ හ්ම් ........... හ්ම්............ හ්ම් ........... Hadawatah parana soduru hangum Hirakaragena hitiya athi dan Sawanata lanwee adarayen Kiyanna kalaya dan awidin Hadawatah parana soduru hangum Hirakaragena hitiya athi dan Sawanata lanwee adarayen Kiyanna kalaya dan awidin Asata asa thiya balana in na Lamehi howa his suwen nidan na nimak nathiwa mal hadu pudanna hinawela mage pema piliganna kadulu pisadama sinaha nagan na anduru lowata mini pahanak wen na sansarema ekwela hidinna mage pema piligena awasara denna Hadawatah parana soduru hangum Hirakaragena hitiya athi dan Sawanata lanwee adarayen Kiyanna kalaya dan awidin Original Singing by : Roshan Fernando Lyrics by : Awantha Fernando Music by : Roshan Fernando Backing by : Flashbck