Перейти к содержимому

බතලෙගොඩ වැවේ සුන්දරත්වය මැද පුංචි පුතාගේ Birthday Party එක 🎂😍 | Family Vlog Sri Lanka 🇱🇰

Travel With Kawshara

0:00 / 0:00

බතලෙගොඩ වැවේ සුන්දරත්වය මැද පුංචි පුතාගේ Birthday Party එක 🎂😍 | Family Vlog Sri Lanka 🇱🇰

50 просмотров · 5 дней назад
Travel With Kawshara
178 подписчиков
50 просмотров · 5 дней назад
🎂❤️ බතලෙගොඩ වැව අසල සුන්දර පරිසරයකදී අපේ පුංචි පුතාගේ Birthday Party එක සමරපු ලස්සන දවසක්! පවුලේ අයත් එක්ක සතුටින් ගත කරපු මේ විශේෂ දවසේ ලස්සන මතකයන්, පුංචි පුතාගේ සතුට, තෑගි සහ බතලෙගොඩ වැවේ සුන්දර දර්ශන ඔයාලත් එක්ක බෙදාගන්නයි මේ වීඩියෝ එකෙන් අපි ආවේ. 😍🎁🎉 මේ වගේ ලස්සන Family Vlogs, Travel Vlogs, Camping සහ Road Trip වීඩියෝ බලන්න අපේ *Travel with Kawshara* YouTube Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා! ❤️ 👍 Video එකට Like එකක් දාන්න. 💬 ඔයාලගේ අදහස් Comment කරන්න. 🔔 අලුත් වීඩියෝ බලන්න Subscribe කරලා Bell Icon එකත් Click කරන්න. ඔයාලා හැමෝටම ස්තූතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට! ❤️🙏 #BirthdayParty #FamilyVlog #TravelWithKawshara #SriLankaVlog #BathalegodaWewa