කාර් එකෙන්ම ගිහින් Camping කරන්න තවත් සුපිරිම Place එකක්! 😍🏕️ | වැවතැන්න | Sri Lanka Camping
Travel With Kawshara
0:00 / 0:00
කාර් එකෙන්ම ගිහින් Camping කරන්න තවත් සුපිරිම Place එකක්! 😍🏕️ | වැවතැන්න | Sri Lanka Camping
163 просмотра · 6 дней назад
Travel With Kawshara
160 подписчиков
163 просмотра · 6 дней назад
කාර් එකෙන්ම ගිහින් Camping කරන්න තවත් සුපිරිම Place එකක්! 😍🏕️ | වැවතැන්න | Sri Lanka Camping
📝 Description
කාර් එකෙන්ම ගිහින් camping කරන්න පුළුවන් තවත් සුපිරිම place එකක් හොයාගෙන අපි ගියා වැවතැන්න (Wattenna) පැත්තට. 🏕️🚗⛰️
මීදුමෙන් වැසුණු කඳු, සුන්දර mountain views, සීතල කාලගුණය සහ nature එක මැද camping කරන්න ලැබුණු සුපිරි experience එක මේ video එකෙන් බලන්න. 🌿☁️
වැවතැන්නට ගිහින් camping කරන්න කැමති අයට මේ video එක ගොඩක් වැදගත් වෙයි. ❤️
📍 Location: Wattenna / වැවතැන්න
🏕️ Camping: Car එකෙන්ම යන්න පුළුවන්
🎥 Channel: Travel With Kawshara
Video එක හොඳ නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරලා Travel With Kawshara එක්ක තවත් travel, hiking, camping adventures බලන්න එකතු වෙන්න! 🔥
#Wattenna #Wewathenna #SriLankaCamping #CampingSriLanka #TravelWithKawshara #SriLankaTravel #CampingVlog