Перейти к содержимому

මීටරේ ගාණ වැඩි උනා… ඒත් මම ඇත්ත ගාණ විතරයි ගත්තේ ☔ | Taxiකාරයා ⭐

Taxi කාරයා

0:00 / 0:00

මීටරේ ගාණ වැඩි උනා… ඒත් මම ඇත්ත ගාණ විතරයි ගත්තේ ☔ | Taxiකාරයා ⭐

8 800 просмотров · 3 месяца назад
Taxi කාරයා
8,23 тыс. подписчиков
8 800 просмотров · 3 месяца назад
අද vlog එකේ කොළඹ වැස්ස එක්ක ගෙවුනු hire rides ටිකක් ☔🚕 පාරවල් යටවෙලා, traffic වැඩි වෙලා තිබුණත් දවසම ride කරපු හැටි මේ video එකේ තියෙනවා. මැදින් cinematic rain shots ටිකකුත් එක්ක Colombo taxi life එක real විදියට capture කරන්න try කළා ❤️ එක ride එකක route එක වෙනස් වෙලා මීටරේ ගාණ වැඩි උනත්, customer ගෙන් ගත්තේ ඇත්තටම යන්න ඕන ගාණ විතරයි. වැස්ස දවසක taxi life එක කොහොමද කියලා බලන්න video එක අන්තිම වෙනකම් බලන්න 👀 📍 Colombo, Sri Lanka 🚕 Taxiකාරයා Like 👍 Comment 💬 Subscribe 🔔 කරලා support එකක් දෙන්න ❤️ 00:00 Intro 00:15 Hire Ride Start 01:40 Colombo Rain Traffic 03:05 Flooded Road 04:20 Cinematic Rain Shots 05:35 Meter Situation 07:00 Night Ride #Taxiකාරයා #HireRides #SinhalaVlog