Перейти к содержимому

සමනලයාගේ ජීවන චක්‍රය 4 ශ්‍රේණිය පරිසරය KEENKIDAMIGO butterfly life circle Grade4EnviornmentScience

KEEN KID AMIGO

0:00 / 0:00

සමනලයාගේ ජීවන චක්‍රය 4 ශ්‍රේණිය පරිසරය KEENKIDAMIGO butterfly life circle Grade4EnviornmentScience

55 354 просмотра · 1 год назад
KEEN KID AMIGO
951 подписчик
55 354 просмотра · 1 год назад
4 ශ්‍රේණිය පරිසරය විෂයානුබද්ධ "සමනලයාගේ ජීවන චක්‍රය" පාඩම කිසිදු වෙනසකින් තොරව පෙළ පොතට අනුගතව හඩකැවිණි. ආකර්ෂණීය හඩ හැසිරවීම සහ වීඩියෝව තුළින් අපගේ මෙම නිර්මාණය සියලු පුංචිත්තන්ට සතුටින් සහ ආසාවෙන් ඉගෙන ගැනීමට පහසු වෙතැයි අපේක්ෂා කරමු. FOR MOST RECENT VIDEOS 👇    / @keenkidamigo   Follow us on Facebook👇   / 14nz6glmg2p   PLEASE LIKE, SHARE & SUBSCRIBE US 😊💐 👉 ‪@KEENKIDAMIGO‬ STAY TUNED FOR MORE FUN & LEARNING EXPERIENCE..........😍😊 OUR VISION 😊❤👇 ''All the great things that are created in the world must be reserved for our children....'' මානසික සුවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් KEEN KID AMIGO වෙතින් නැවුම් පද රචනා, තනු සහ සංගීතය මුසු වූ ළමා ගී නිර්මාණ සහ ළමා කතාන්තර , අධ්‍යාපනික තොරතුරු මෙන්ම කාලීන තොරතුරු ඇතුළත් වීඩියෝ නිර්මාණ ඔබ වෙත ඉදිරිපත් කරයි. සානුකම්පිත බව සහ පරාර්ථකාමී බව සමග ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන අප ලාංකීය පාසැල් දූ දරුවන්ගේ විෂයානුබද්ධ පාඩම් මාලා වෙහෙසක් නොදැනෙන්නට සතුටින් හැදෑරීම වෙනුවෙන් ගීත නිර්මාණ බවට පත් කරමින් ඉදිරිපත් කිරීම පිළිබදව නිහතමානීව ආඩම්බර වන්නෙමු. ඉතින් , KEEN KID AMIGO නම් වූ සිසිල් තණ පලසේ වාඩි වී සතුටින් සොදුරු ළමා ලොවක මතක රූප එකතු කරගන්නට ලොව පුරා විසිරී සිටිනා දයාබර පුංචි පැටවුන්ට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ!🙏💐😊 If you like our videos, please subscribe us and Like us. 👉 Don't forget to confirm the bell icon🔔😍. Share our videos with your friends 😍👉 ‪@KEENKIDAMIGO‬ Stay tuned to watch our amazing kids videos.😊😊😊 Follow us on Facebook👇   / 14nz6glmg2p   #keenkidamigo #samanalayagejeewanachakraya #grade4lessons #grade4 #butterfly #butterflylifecycle #butterflies #samanalayagrade4