කුරුල්ලන්ගේ නම් සහ ස්වභාවය හදුනා ගනිමු. #birds #පෙරපාසල් සහ #1wasara #2wasara දරුවන් සදහා
KEEN KID AMIGO
0:00 / 0:00
කුරුල්ලන්ගේ නම් සහ ස්වභාවය හදුනා ගනිමු. #birds #පෙරපාසල් සහ #1wasara #2wasara දරුවන් සදහා
2 307 просмотров · 9 месяцев назад
KEEN KID AMIGO
951 подписчик
2 307 просмотров · 9 месяцев назад
පෙර පාසල් සහ 1,2 වසර දරුවන් සදහා කුරුල්ලන්ගේ නම් සහ ස්වභාවය හදුනා ගනිමු.
FOR MOST RECENT VIDEOS 👇
/ @keenkidamigo
PLEASE LIKE, SHARE & SUBSCRIBE US 😊💐 👉 @KEENKIDAMIGO
STAY TUNED FOR MORE FUN & LEARNING EXPERIENCE..........😍😊
OUR VISION 😊❤👇
''All the great things that are created in the world must be reserved for our children....''
මානසික සුවය සහ ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් KEEN KID AMIGO වෙතින් නැවුම් පද රචනා, තනු සහ සංගීතය මුසු වූ ළමා ගී නිර්මාණ සහ ළමා කතාන්තර , අධ්යාපනික තොරතුරු මෙන්ම කාලීන තොරතුරු ඇතුළත් වීඩියෝ නිර්මාණ ඔබ වෙත ඉදිරිපත් කරයි. සානුකම්පිත බව සහ පරාර්ථකාමී බව සමග ධනාත්මක සිතුවිලි වලින් පරිපූර්ණ වූ දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන අප ලාංකීය පාසැල් දූ දරුවන්ගේ විෂයානුබද්ධ පාඩම් මාලා වෙහෙසක් නොදැනෙන්නට සතුටින් හැදෑරීම වෙනුවෙන් ගීත නිර්මාණ බවට පත් කරමින් ඉදිරිපත් කිරීම පිළිබදව නිහතමානීව ආඩම්බර වන්නෙමු. ඉතින් ,@KEENKIDAMIGO නම් වූ සිසිල් තණ පලසේ වාඩි වී සතුටින් සොදුරු ළමා ලොවක මතක රූප එකතු කරගන්නට ලොව පුරා විසිරී සිටිනා දයාබර පුංචි පැටවුන්ට කෙරෙන ආදරණීය ඇරයුමයි මේ!🙏💐😊
If you like our videos, please subscribe us and Like us. 👉 @KEENKIDAMIGO
Don't forget to confirm the bell icon🔔😍.
Share our videos with your friends 😍👉 @KEENKIDAMIGO
Stay tuned to watch our amazing videos😊😊😊
/ @keenkidamigo
Follow us on Facebook👇
/ 14nz6glmg2p
#birds #nursery #grade1 #grade2 #environment #birdslovers #keenkidamigo #viralvideo #kidslearning #kidsvideos #kidseducation #viral #sinhala #kidseducationalvideos #birds #educational #educationalvideo #viralvideoシ #birds #environment #environmentaleducation #birdsnames #birdsong #kurullo