Перейти к содержимому

එඩ්ගා කේසි දිවැසින් හෙළිකරපු අසාර්ථක විවාහයන් පසුපස පැමිණෙන රුදුරු කර්ම විපාක

Madujith Sagara

0:00 / 0:00

එඩ්ගා කේසි දිවැසින් හෙළිකරපු අසාර්ථක විවාහයන් පසුපස පැමිණෙන රුදුරු කර්ම විපාක

39 056 просмотров · 2 недели назад
Madujith Sagara
89,8 тыс. подписчиков
39 056 просмотров · 2 недели назад
එඩ්ගා කේසි දිවැසින් හෙළිකරපු අසාර්ථක විවාහයන් පසුපස පැමිණෙන රුදුරු කර්ම විපාක    • එඩ්ගා කේසි දිවැසින් හෙළිකරපු අසාර්ථක විවාහ...   අපිට පුලුවන්ද මිනිසාගේ විවාහ ජීවිතය ඇතුළත සිද්ධවෙන විවිධාකාර හැලහැප්පීම් වලට බාධා වලට කම්කටොළු වලට බලපාන නිශ්චිත හේතු තේරුම් ගන්න. එතනින් එහාට ගිහිල්ලා මිනිසා මේ ලෝකේ තුළ ඉපදෙන්න කලින් මොන තත්වයකද හිටියේ, මරණින් පස්සේ මිනිසාට වෙන්නේ මොකක්ද, මිනිසා විදින මේ අනේකවිධ දුක්, කම්කටොලු, කරදර බාධක වලට බලපාන අපිට භෞතිකව විස්තර කරන්න බැරි හේතූන් තියනවද ඒ දේවල් කොහොමද මේ භවයේ විවාහ ජීවිතයට බලපාන්නේ වගේ ප්‍රශ්න වලට අපි ගාව උත්තර තියනවද 🤔 ඇත්තටම අපි ගාව ඔය දේවල් වලට exact answers නැහැ, අන්න ඒ නිසාම තමන්ට විසඳගන්න බැරි මේ ප්‍රහේලිකාව විසඳන්න ආගමික ඉගැන්වීම්, දර්ශනවාදය, ගුප්ත ශාස්ත්‍ර, අධිමානසිකත්වය, අධිභෞතිකත්වය සහ නූතන විද්‍යාව වගේ ඉගැන්වීම් මෙවලම් කරගෙන කුතුහලයෙන් අනූන සත්වයෙක් වන මිනිසා අනාදිමත් කාලෙක ඉදලා උත්සාහ කරනවා. හැබැයි ඔය මොනදේ කළත් ඔය කිසිම උත්සහයක් තවමත් 100% ක් සාර්ථක නැහැ. ඇත්තටම මොකක්ද මේකට හේතුව. මේකට හේතුව ත්‍රිමාන තලයක ඉදලා චතුර්මාන තලයක තියෙන විසදුම් ලබාගන්න උතසහ කිරීම වෙන්න බැරිද 🤔. එතනදී අපිට මගඇරුන වැදගත් මානයක් dimension එකක් තියෙනවා වෙන්න බැරිද ??? ඉතින් මොකක්ද ඇත්තටම මේ අමතර මානය, මේ මානය තමයි මිනිසාගේ අතීත ජීවිත පිළිබඳ කාලයේ මානය; එහෙමත් නැතිනම් මිනිසාගේ පෙර භවයන් ගැන මානය. එහෙනම් මිත්රවරුනි සූදානම් වන්න ව(ර්)ජිනියා වෙරළේ ප්‍රාතිහාර්‍යකාරයා, ඇමරිකානු දිවැසිවරයා නමින් විරුදාවලිය ලත් 1877 දී මෙලොව උපත ලැබූ එඩ්ගා(ර්) කේසි නම් අපූර්ව මිනිසා තම අධිමානසික බලය එහෙම නැත්තම් දිවැස යොදාගෙන මේ විසඳිය නොහැකි මිනිස් ප්‍රෙහේලිකාව විසඳන චමත්කාරය විඳගන්න 🤝 ✅ මවිසින් මෙහෙයවන Building Designing සම්බන්ධ පාඨමාලා වලට ඔබටත් දැන් සම්බන්ධ විය හැක ✅ ඔබට අවශ්‍ය Revit Architecture + AutoCAD Bundle Course එක නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D & Revit Architecture Building Information Modelling Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය Revit Architecture Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for Autodesk Revit Architecture Training Programme ; https://elearning.lk/course/autodesk-... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ ඔබට අවශ්‍ය AutoCAD 2D Course එක පමණක් නම් පහත එකෙන් එම Course එකට පිවිසිය හැක 👇👇 ✍️ Register Now for AutoCAD 2D Professional Training Programme ; https://elearning.lk/course/autocad-2... 📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/CujZg5wtABj... 📞 Hotline: 075 6 700 700 ✅ If you are looking for a Professional Diploma in Computer Aided Building Design, you can get it done through a course which was prepared by me. For more information, click the below link 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සමග සම්බන්ධ වීමට පහත link එක භාවිතා කරන්න 👇👇 https://csit.edu.lk/professional-dipl... ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත WhatsApp Group එක සමඟ සම්බන්ධ වන්න 👇 https://wa.link/8y7qzf ✅ ඩිප්ලෝමා පාඨමාලාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත වීඩියෝව නරඹන්න    • Professional Diploma in Computer Aided Bui...   මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇 Knowledge Bar telegram group 👇👇 https://t.me/Madujith_Knowledge_Bar Follow my whatsapp channel https://whatsapp.com/channel/0029Va9y... Follow me on Facebook https://www.facebook.com/madujithsaga... Follow me on Threads https://www.threads.net/@madujith_sagara #madujithsagara #edgarkesi #කර්මය #reincarnation #පුනර්භවය #edgarcayce #edgarcaycepredictions #madujithsagaraedgarcayce #bookofrevelationsedgarcayce #edgarcaycedocumentary #edgarcaycemeditation #edgarcaycebookofrevelations #භවගාමීසත්වයා #කර්මය #කම්ම #karmaya #meaningoflife #meaningofdeath #edgarcayceinsinhala #whatiskamma #buddhism #catholic #muslim #religiousviews #edgarcayce2022 #babavanga2022 #neardeathexperiences #whatisdeath #lifeafterdeath #karmawipaka #cayceteachings