Перейти к содержимому

Gain Financial Stability/Avoid Rat Race - ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා - By Bhathiya Arthanayake

Motivation.lk

0:00 / 0:00

Gain Financial Stability/Avoid Rat Race - ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා - By Bhathiya Arthanayake

104 877 просмотров · 5 лет назад
Motivation.lk
311 тыс. подписчиков
104 877 просмотров · 5 лет назад
හැමදාමත් එකම විදියට ජීවිතයේ අවශ්‍යතා වෙනුවෙන් දුවලා හති වැටිලද? ඒකෙන් එලියට එන්න කරන්න ඕනේ මොනවා ද? සමහරු අඛණ්ඩව මේ රේස් එකේ දුවනවා. අපි මේකෙන් එලියට එන්නේ කොහොමද? අද අපි කතා කරන්නේ මේ RAT RACE එකෙන් එළියට ඇවිල්ලා කොහොමද මුදල් පිළිබදව දවසක මානසික නිදහස හදා ගන්නේ කියන කාරණය ගැන. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. Subscribe Now ~ Success Engineering https://www.youtube.com/channel/UCef2... http://bhathiyaarthanayake.com/ Books Order Google Form https://forms.gle/nrxnHztjhXfb2xwj8​​​ Resources... Stock Footages - https://pexels.com​​​ #Finance #Money #Sinhala_Motivation #Bhathiya_Arthanayake #Avoid_rat_race #RatRace #Bhathiya​​​ #Arthanayake