Перейти к содержимому

උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake

Motivation.lk

0:00 / 0:00

උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake

155 426 просмотров · 4 года назад
Motivation.lk
311 тыс. подписчиков
155 426 просмотров · 4 года назад
#moneysaver #moneysavingtips #successtips #motivationlk #Identity #bhathiya_arthanayake #success #Richman #bhathiya_arthanayake Find Your Passion ❤️ අපගේ මීළග ඔන්ලයින් සැසියට පහත ලින්ක් එකෙන් Google form එක පුරවා ලියාපදිංචියේ මුල් පියවර සපුරන්න. https://forms.gle/fZwMb53D7KEacTrj7 මගේ Passion එක කුමක් ද? ඒක මට හොයාගන්න පුළුවන් වෙලා තියෙනව ද? මගේ passion එක මට හමුවෙලා නම්, මගේ ජීවිතයේ අතෘප්තිකර භාවයක් තියෙන්න පුළුවන් ද? මගේ Passion එක හොයාගන්න මම කරන්න ඕනේ මොනවාද? මම ඉලක්ක වෙනුවෙන් වැඩ කලත්, මට වෙහෙසක් දැනෙනවා නම්, ඒක පැෂන් එකක් වෙනවාද? මේ ප්‍රශ්න සියල්ලටම අපි උත්තර දෙන නෙවෙයි, ඔබ විසින් ම උත්තර හදාගන්න “FIND YOUR PASSION” online සැසියට සහභාගී වන්න. සම්මානලාභී අභිප්‍රේරක, ලේඛක International Coaching Federation හි සාමාජික භාතිය අර්ථනායක සූදානමින් ඉන්නවා ඔබට සහය වෙන්න. සැසිය පැවැත්වෙන්නේ, දිනය - 2022 අගෝස්තු 27 වැනි සෙනසුරාදා වෙලාව - පස්වරු 7.00 – 9.00 දක්වා Zoom ඔස්සේ. මෙහිදී, 🔹Passion (උද්‍යෝගය දනවන දැඩි කැමැත්ත) කියන්නේ කුමක් ද? 🔹ඔබ Passion එක සොයාගත යුත්තේ ඇයි? 🔹Passion එක අරඹයා ත්‍රෛවිධ කුළුණු. 🔹Passion එකේ යතුරෙන් විවර වන මානසික නිදහසේ දොරටුව ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා. ඒත් එක්කම ලෝකය දිනපු මිනිස්සුන්ගේ Passion එක වුණේ මොනවාද? ඔවුන් ඒක කලේ කොහොමද දේත්, උදාහරණ එක්කම මෙහිදී සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. සැසියට සහභාගී වීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ කුමක්ද? සැසිය සඳහා ඔබගේ අභිලාෂය පහත දැක්වෙන Google form එක පුරවා අපට දන්වන්න. දෙවනුව, සැසියට අදාල රුපියල් 1500/= ක ගෙවීම සිදුකර ඊට අදාල සාමාන්‍ය හෝ ඉලෙක්ට්‍රොනික් slip එකෙහි ඡායාරූපයක් අපගේ 071-4321835 Whatsapp අංකය වෙත Passion යනුවෙන් text එකක් සමගින් නම සමගින් එවන්න. ගෙවීම් කල යුතු බැංකු ගිණුම්, 🏦 PHOENIXSPIRE (Pvt) Ltd – Sampath Bank super branch Borella –Ac.Num 0218 1000 5251 🏦 Bhathiya Arthanayake – Commercial Bank Col 07 –Ac.Num 8650012807 🏦 Motivation.lk – BOC – independence arcade –Ac.Num – 0082296045 එහෙමනම්, ජීවිතය සතුට, ඉපයීම් සමගින් දක්ෂතාව බැලන්ස් කරන “ FIND YOUR PASSION” සැසියේ දී ලබන අගෝස්තු 27 වැනිදා පස්වරු 07 ට හමුවෙමු. ස්තූතියි, TEAM MOTIVATION.LK වැඩ කිරීම සඳහා කාලය කළමණාකරණය කියලා කියන්නේ බොහෝ දෙනෙකුට අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දීම සඳහා තියෙන සරළ විසඳුමක් ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. මේ Parkinson's Law එක සම්බන්ධයෙන් කෙරුණු කෙටි විඩියෝවක්. අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්. භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.   / bhathiya.art   අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - https://pixabay.com and from Envato elements - under license category Item Title: Cinematic Trailer Item URL: https://elements.envato.com/cinematic... Item ID: L2NURFR Author Username: DmitriySimf Licensee: Bhathiya Arthanayake Registered Project Name: Motivation.lk Youtube productions License Date: August 10th, 2022