163. හැරීගේ වංචා පසුපස හඹා ගිය රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න මහ පාරේ මරා දැමූ හැටි
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
0:00 / 0:00
163. හැරීගේ වංචා පසුපස හඹා ගිය රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න මහ පාරේ මරා දැමූ හැටි
91 053 просмотра · 1 г. назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
148 тыс. подписчиков
91 053 просмотра · 1 г. назад
හැරීගේ වංචා පසුපස හඹා ගිය රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න මහ පාරේ මරා දැමූ හැටි
ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ හැරී ජයවර්ධන පසුගිය දා මියගියේ ය. ඔහු විසින් කරන ලදැයි කියන රේගු වංචාවක් පිළිබඳ ව පරීක්ෂණ මෙහෙයවූ සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්න පෙරේරා 2001 මාර්තු 24 දා කොළඹ නුවර පාරේ දී වෙඩි තබා මරා දමන ලදී. මේ කුරිරු ඝාතනය පිළිබඳ ව මෙවර වීඩියෝවෙන් අනාවරණය කෙරෙයි.
@kaarigechannel1