චිරං ජීවතු | උපහාර ගීතය
Shakthi Media
0:00 / 0:00
චිරං ජීවතු | උපහාර ගීතය
16 506 просмотров · 3 года назад
Shakthi Media
3,19 тыс. подписчиков
16 506 просмотров · 3 года назад
චිරං ජීවතු | උපහාර ගීතය
Lyrics-Pasidu Chandula
Voice-Wishwanath Galagedara,Chandula Jananimali,J.A.Nilshi Hesheena Dissanayaka
Melody-Wishwanath Galadera
Music-AB Studio
Head of Production-Pasidu Chandula
Director of Videography-Banula Subasinghe
Duleendra Udapola,Senaya Bandara,sasindi Jayasinghe,Nuran Hejitha
Production Crew- Sudaraka Pathirana,Thiviru Bamunuwaththa,SachinthabBasnayaka,Danuji Sulakkana,Lasindu Marasinghe,Sandaru Wendakon,Malith Disanayaka,Minosh Yasmith,Joshua Mishel,Dunitha Dulmina,Leshmitha Bandara
Lyrics
රොබරෝසියා මල් පෙති මතින්
නැහැවෙමින් දුන් සිප් කිරෙන්
නොනැවතී ඉදිරියට යන්නට
සවිය නුඹ බැදි විදු මවුන්
තාරකාවිය වයඹ නුඹ ගැබ
ස්වර්ණ පුරවර දිග්විජය කල
සහශ්‍රයකට ශිල්ප බෙදනා
සියවසේ තක්ෂිලාවයි
චිරං ජීවතු..චිරං ජීවතු..
දිනේවා මැදි විදු මවුන්..
කරමු සිංහාලෝකනය අපි
ලොවක් සලිතව යන ලෙසින්
සදා සත්කෝරල උදානය
දිගාසිරි මැදි විදු මවුන්
චිරං ජීවතු..චිරං ජීවතු..
දිනේවා මැදි විදු මවුන්..
#Shakthimediaunit
#Centralcollegekuliyapitiya