Перейти к содержимому

🌿Saudi වල ජනප්‍රිය කැමක්#arabicfood

Dilu Dodangoda

0:00 / 0:00

🌿Saudi වල ජනප්‍රිය කැමක්#arabicfood

316 просмотров · 13 дн. назад
Dilu Dodangoda
3,46 тыс. подписчиков
316 просмотров · 13 дн. назад
අද අපි Saudi Arabia, Dammam එකේ තියෙන ලොකු Market එකට ගිහින් නැවුම් එළවළු අරන් ගෙදර ඇවිත් ජනප්‍රියම Arabic කෑමක් වෙන Molokhia හදමු 😍 මේ video එකේ තියෙන්නේ: 00:00 Intro 00:25 Saudi Market Tour 02:10 Molokhia වලට ඕන දේවල් 04:30 Molokhia Cooking Process 08:15 Taste Test සවුදි වල ඉන්න ලංකාවේ අයට සහ අරාබි කෑම වලට ආස අයට මේ recipe එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 100% Halal විදියට ගෙදරදීම ලේසියට හදාගන්න පුළුවන්. ඔයා මොලොක්කියා කාලා තියෙනවද? Comment එකකින් කියන්න 👇 අලුත් Saudi Life, Shopping, Cooking, Travel Vlogs බලන්න ImalshaIDD Channel එක Subscribe කරන්න ❤️    / @imalshaidd   #ImalshaIDD #DiluDodangoda #molokkia #saudifood #arabiccooking