🍃මගේ වැඩ දවසක් 🇸🇦#dayinmylife
Dilu Dodangoda
0:00 / 0:00
🍃මගේ වැඩ දවසක් 🇸🇦#dayinmylife
247 просмотров · 5 дн. назад
Dilu Dodangoda
3,46 тыс. подписчиков
247 просмотров · 5 дн. назад
අද මගේ වැඩ දවස කොහොමද ගෙවුනේ කියලා බලමු! 💙
උදේ ඉඳන් රාත්‍රී වෙනකන් කෑම, වැඩ, Shopping සියල්ලම එක දවසකට 😅
මේ vlog එකේ තියෙන්නේ:
Saudi Arabia වල ජීවිතේ, ලංකාවේ කෑම එක්ක ගෙවන මගේ දවසක්. ඔයාලටත් දැනෙන ඇතිනේ පිටරට වැඩ කරන අමාරුකමයි සතුටුයි දෙකම 🥰
ඔයා අලුත් නම් Channel එක Subscribe කරලා Bell එකත් දාගන්න අමතක කරන්න එපා!
ඊළඟ vlog එකට මොනවද බලන්න කැමතිද? Comment එකකින් කියන්න ❤️
Follow me:
Channel: IMALSHAIDD - Life in Saudi Arabia
#LifeInSaudi #SriLankanVlog
--
🇸🇦`
*Hashtags*: `#DayVlog #SaudiArabia #SriLankanVlog #LifeInSaudi #IMALSHAlDD`