ඉහළ බලවේගය සමඟ සම්බන්ධ වෙන්න පටන් ගන්න තැන...💗🧚
Intuitive Soul Guidance | ආත්මයේ සත්‍යය и The Goddess Within
0:00 / 0:00
ඉහළ බලවේගය සමඟ සම්බන්ධ වෙන්න පටන් ගන්න තැන...💗🧚
1 606 просмотров · 3 нед. назад
Intuitive Soul Guidance | ආත්මයේ සත්‍යය и The Goddess Within
1 606 просмотров · 3 нед. назад
💗 Crown Chakra (සහස්‍රා චක්‍රය) - ඔයා සහ ඉහළ බලවේගය අතර ඇති ගැඹුරු ආධ්‍යාත්මික සම්බන්ධතාවය, අභ්‍යන්තර ප්‍රඥාව, දිව්‍යමය මඟ පෙන්වීම සහ යටත්වීම ගැන අවබෝධ කරගන්න මේ ගමනේ අවසාන chakra එක...💫
තමන්ට කරන්න පුළුවන් දේ කරමින්, තමන්ගේ පාලනයෙන් පිට දේවල් ගැන ඉහල බලවේගයට යටත් වෙලා ඉන්න ඉගෙන ගන්න එක...🧚
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
මේ space එක ඔයාගේ mind එක noise වලින් ඉවත් කරලා, ඔයාගේ soul එකේ නිහඬ සත්‍යයට ළං කරවන තැනක්.
මෙතන කතා කරන්නේ healing, self-awareness, emotional energy, spirituality, personal growth සහ inner transformation ගැන.
සමහර episodes ඔයාට comfort එකක් දෙයි.
සමහර episodes ඔයාව awaken කරයි.
තවත් සමහර episodes… ඔයාගේ ජීවිතය වෙනස් විදිහකට බලන්න උදව් කරයි.
ඔයා තනියෙන් හිතන වෙලාවල,
ඔයාගේ inner self එක understand කරගන්න ඕන වෙලාවල,
මේ place එකට එන්න.
Maybe this isn’t coincidence.
Maybe your soul brought you here for a reason.
✨ ඔයාගේ ආත්මයේ සත්‍ය අහන්න...
✨ ඔයාට ලියලා තියෙන ජීවිතය ජීවත් වෙන්න...
✨ ඔයාම වෙන්න...
⚠️ DISCLAIMER : This video is created for motivational and spiritual inspiration purposes only. The content shared is based on personal perspectives about self-growth, healing, intuition, emotional awareness, and spirituality. It is not medical, psychological, legal, or religious advice. Please consult a qualified professional for any health related concerns, and always use your own judgment and intuition when applying any ideas shared here.
#crownchakrahealing
#chakrahealing
#intuitiveguidance
#godmessage
#universegotyourback
#universemessage
#spiritualawakening
#spiritualjourney
#motivation
#inspiration
#intuitivesoulguidance