Перейти к содержимому

ක්ලෝරීනීකෘත ජලය ඔබට බලපාන්නේ කොහොමද?

Sam's Talk

0:00 / 0:00

ක්ලෝරීනීකෘත ජලය ඔබට බලපාන්නේ කොහොමද?

9 111 просмотров · 3 дня назад
Sam's Talk
45,5 тыс. подписчиков
9 111 просмотров · 3 дня назад
Hair Dye වල සඟවුණු අවදානම:    • ඔබ ගන්න අවදානම ගැන දැනුවත්ද?  | Toxic Trut...   නාගරික ප්‍රදේශ වල ජීවත් වෙන අපි බොහෝ දෙනා බීමට වගේම අනෙකුත් සියලු වැඩ සඳහා භාවිතා කරන්නේ නාගරික ජල සැපයුමෙන් ලැබෙන ක්ලෝරීන් යොදා පිරිසිඳු කරන ලද ජලයයි. නමුත් මේ ජලයේ දිය වී තිබෙන ක්ලෝරීන් නිසා බොහෝ දෙනෙකුට විවිධ අපහසුතා වලට මුහුණදීමට සිදු වෙනවා. අද ‪@DrSamsTalk‬ තුලින් ඔබත් සමග කතා කරන්නේ ක්ලෝරීන් අඩංගු ජලය නිසා ඔබට සිදුවන අපහසුතා විද්‍යාත්මකව මග හරවාගැනීමට කල හැකි දේ ගැනයි. 01:49 - ඇයි වතුරට ක්ලෝරීන්ම දාන්නේ ? 05:15 - ක්ලෝරීන් අපේ සිරුරට බලපාන්නේ කොහොමද? 07:12 - ක්ලෝරීන් කෙස් වලට බලපාන හැටි 09:21 - ක්ලෝරීන් වල අහිතකර බලපෑම අවම කරන්නේ කොහොමද? 13.:50 - ක්ලෝරීන් නිසා පිළිකා හැදෙනවාද? #health #Chlorinatedwater #drinkingwater #sinhala #srilanka #science #sciencefacts #didyouknow #healthylifestyle