ආදරෙත් එක්ක උයන්න - නිවාඩු දවසට පොඩ්ඩක් විශේෂයි
Cook with Love
0:00 / 0:00
ආදරෙත් එක්ක උයන්න - නිවාඩු දවසට පොඩ්ඩක් විශේෂයි
57 122 просмотра · 2 г. назад
Cook with Love
104 тыс. подписчиков
57 122 просмотра · 2 г. назад
ඊයේ මෙහේ රතු නිවාඩුවක්. රතු නිවාඩුවක් කිව්වේ කැලන්ඩරේ රතු පාටින් දිනේ පාට වෙලා තිබුනා ම ඉතින් කොහොමත් නිවාඩුනේ.. ඊයේ දවස පොඩ්ඩක් විශේෂ කරන්න එක්ක කෑම වේල චුට්ටක් විශේෂ කරා. ගී බතක් උයලා ඒක ෆ්‍රයිඩ් රයිස් කරා. පෝර්ක් ඩෙවල් එකකුත් හැදුවා. ඒක ගැන වැඩිය මොකුත් නොකියා ඉන්නම්... 🙈
නිවාඩු දවස ඇස්පිල්ලන් ගහන පමාවට ගෙවුනා හරියට සතිඅන්තය ගෙවෙනවා වගේ. ඉතින් මං මේ හදපු ජාති දෙක හදන්න ඕන වුන දේවල් ලියන්නේ නෑ.. ලියන්න තරම් දෙයක් නැති නිසා.
විඩියෝ එක දිගයි. ගොඩක් ස්තුතියී.. මුල ඉදන් අගටම බලනවාට.. ඒක මට සතුටක්.. ❤️
ආදරෙන්,
හෂී🌸