Перейти к содержимому

මොකද්ද මේ මූල්‍ය නිදහස? Financial Freedom in Sinhala - InvestorWannabe Podcast

Investor Wannabe

0:00 / 0:00

මොකද්ද මේ මූල්‍ය නිදහස? Financial Freedom in Sinhala - InvestorWannabe Podcast

4 637 просмотров · 6 месяцев назад
Investor Wannabe
16,4 тыс. подписчиков
4 637 просмотров · 6 месяцев назад
ඔබ කොපමණ මහන්සි වී වැඩ කළත්, මාසය අවසානයේ අතේ සතයක්වත් ඉතුරු වෙන්නේ නැද්ද? 💸 මේ ප්‍රශ්නය බොහෝ දෙනෙකුට තිබෙන පොදු ගැටලුවක්. අපිට කුඩා කාලයේ සිටම ඉගැන්වූයේ "හොඳින් ඉගෙනගෙන, රැකියාවක් කර, මහන්සි වී වැඩ කරන්න" කියායි. නමුත් ඇත්තටම ධනවත් වීමට එය ප්‍රමාණවත්ද? අද InvestorWannabe Podcast හි දෙවන කථාංගයෙන් අපි කතා කරන්නේ සල්ලි හම්බ කරන විදිහ ගැන නෙවෙයි, සල්ලි ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනයි. "The Richest Man in Babylon" සහ "Rich Dad Poor Dad" වැනි ලොව සුපතල පොත් ඇසුරින් මූල්‍ය නිදහස (Financial Freedom) කරා යන සැබෑ රහස් මෙහිදී සාකච්ඡා කෙරේ. මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා දේ: ඇයි වැඩි වැටුපක් ලැබුණත් තවමත් මූල්‍ය පීඩනය දැනෙන්නේ? Assets (වත්කම්) සහ Liabilities (වගකීම්) අතර ඇති වෙනස. ඔබේ Net Worth එක මැන බලන්නේ කොහොමද? සල්ලි ඔබ වෙනුවෙන් වැඩ කරන පද්ධතියක් හදා ගන්නේ කොහොමද? ඔබේ අනාගතය වෙනුවෙන් අදම බුද්ධිමත් තීරණයක් ගන්න. වීඩියෝව නරඹා ඔබේ අදහස් පහළින් Comment කරන්න! Every month, money comes in… and somehow, it disappears just as fast. Do you feel like you're working harder than ever, yet financial peace feels further away? 📉 Welcome back to the InvestorWannabe Podcast. In our second episode, we go beyond just "earning a salary." We dive deep into the psychology of wealth and the mechanics of how money actually works in your life. Drawing wisdom from timeless classics like The Richest Man in Babylon, Rich Dad Poor Dad, and Secrets of the Millionaire Mind, we break down why hard work alone is not the answer to financial freedom. In this video, we discuss: The Trap of Increasing Income: Why doctors, engineers, and managers still feel broke. Pay Yourself First: The ancient rule of keeping a portion of everything you earn. Assets vs. Liabilities: How to tell if your purchases are building wealth or draining it. Focus on Net Worth: Why your salary is a vanity metric and what actually matters. The Magic of Compounding: How small, disciplined habits lead to massive freedom. Financial freedom isn’t about luxury—it’s about peace of mind. It’s about making work a choice, not a necessity. If you found this helpful, don't forget to: ✅ Subscribe for more deep dives into financial literacy. 🔔 Hit the Bell Icon so you never miss an episode. 💬 Comment below: What is one financial habit you want to change this year? #InvestorWannabe #sinhalainvestment #financialfreedomsinhala #financialfreedom #moneymanagement #richdadpoordad #SinhalaFinancialLiteracy #passiveincome #investingforbeginners #personalfinance #wealthmindset