Перейти к содержимому

ගිනි🔥😱 ගනන් දීලා කඩෙන් චීස් කේක් කෑවද අවන් නැතුව බ්ලෙන්ඩරෙන් 🍓🍰 | No Oven Cheesecake Sinhala

CHEF HASA FOOD TV 👨‍🍳

0:00 / 0:00

ගිනි🔥😱 ගනන් දීලා කඩෙන් චීස් කේක් කෑවද අවන් නැතුව බ්ලෙන්ඩරෙන් 🍓🍰 | No Oven Cheesecake Sinhala

16 053 просмотра · 7 месяцев назад
CHEF HASA FOOD TV 👨‍🍳
31,5 тыс. подписчиков
16 053 просмотра · 7 месяцев назад
“අවන් නැතුව චීස් කේක් 🍓” / “No Oven Cheesecake”, අඩු වියදමින්, බ්ලෙන්ඩරෙන්ම හදන Strawberry Cheesecake එකක් අද ඔබට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන් 😍 ‪@chefHASANKA‬ මෙම රෙසිපිය No Oven • No Bake • Easy • Budget Friendly — beginners ලාටත් perfect. INGRIEDIENTS youghrt 300g jelatin 15g [ mix with 60ml water, after make it little hot ] sugar 50g happy cow cheese 100g strawberry 50g butter for base 20g bisket 5 pcs [30g] අමුද්‍රව්‍ය යෝගට් ග්‍රෑම් 300 ජෙලටින් ග්‍රෑම් 15 [ වතුර මිලි ලීටර් 60ක් සමඟ මිශ්‍ර කර ටිකක් රත් කර ගන්න ] සීනි ග්‍රෑම් 50 හැපි කව් චීස් ග්‍රෑම් 100 ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 50 බටර් බේස් ග්‍රෑම් 20 බිස්කට් කෑලි 5 [ග්‍රෑම් 30] මෙම Sinhala cheesecake recipe එකෙන් ✔️ Oven නැතුව cheesecake හදන හැටි ✔️ Blender එකෙන් smooth creamy texture එක ගන්න tips ✔️ Strawberry topping එක perfect කරගන්න tricks ✔️ අඩු ingredients වලින් bakery taste එකක් ගන්න විදිහ 🍓 Specially හදපු No Oven Strawberry Cheesecake එක රමදාන්, birthday, party, family dessert එකක් විදිහටත් හොඳම choice එකක් 🍰 👉 ඔබට රෙසිපිය කැමති නම් Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!