Перейти к содержимому

මිදුලේ අතන නංගෝ - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2 )

සුමියුරු ගී සර

0:00 / 0:00

මිදුලේ අතන නංගෝ - සුමියුරු ගී සර ( හද රැඳි ගී ප්‍රසංගය 2 )

56 просмотров · 12 ч назад
සුමියුරු ගී සර
197 подписчиков
56 просмотров · 12 ч назад
මිදුලේ අතන නංගෝ.... රූකාන්ත ගුණතිලක සහ නීලා වික්‍රමසිංහයන් විසින් ගයන ලද මෙම ගීතය අද ගයන්නේ ආධුනික ගායක සුදර්ශන ඩයස් සහ කුසුම් ජයවර්ධන විසිනි. 2026-09-20 SLBC අප හා ගයන්න ඔබත් කැමතිනම්... 1) Sumiyuru Gee Sara අපගේ වට්සැප් අංකය වන 0711835569 ට ඔබේ නම , වයස , වෘත්තීය හා දිස්ත්‍රික්කය සඳහන් පණිවුඩයක් වට්ස්ඇප් කරන්න. 2) සුමියුරු ගී සර ලියාපදිංචි සංවිධානයක් වන අතර අප විසින් කටහඬ පුහුණුව සඳහා අප සාමාජිකයෙන් යොමු කරනු ලැබේ. 3) ඉන්පසුව සජීවි වාදනය සමඟ සුමියුරු වේදිකාවේ ගී ගයන්නට අප අවස්ථාව ලබා දෙනු ලැබේ. 4) එසේම උසස් මට්ටමේ ශාලාවල ආධුනික ගී ප්‍රසංග පවත්වනු ලැබේ. එහිදී ඔබගේ ගීත වීඩියෝ ගත කරනු ලැබේ. 5) එම ගීත වීඩියෝ අප සංගමයේ මෙම යූ ටියුබ් නාලිකාවේ ප්‍රසිද්ධ කිරීම අප සාමාජිකත්වයට පමණක් ලැබෙන අවස්ථාවකි. වැඩි දුර විස්තර දැනගැනීම සඳහා අප ලේකම්තුමිය වන තනූජා වික්‍රමසිංහ 0711937294 අමතන්න. Copyrights rest with the original creators of this song. #miduleathana​ #sumiyurugeesara​ #sinhalasongs​ #srilanka​