Data Representation Methods | දත්ත නිරූපණ ක්රම | Grade 10 ICT 3 වන පාඩම Revision | O/L ICT
ICT Masterclass By Sudesh Jayasundara
0:00 / 0:00
Data Representation Methods | දත්ත නිරූපණ ක්රම | Grade 10 ICT 3 වන පාඩම Revision | O/L ICT
10 просмотров · 2 недели назад
ICT Masterclass By Sudesh Jayasundara
22 подписчика
10 просмотров · 2 недели назад
💻 Grade 10 ICT – Data Representation Methods | දත්ත නිරූපණ ක්රම
මෙම වීඩියෝව Grade 10 ICT – 3 වන ඒකකය සඳහා වන 3 වන Revision Class එකයි.
මෙහිදී Computer System එකක් තුළ දත්ත නිරූපණය කරන්නේ කෙසේද?, මිනිසුන් භාවිතා කරන Number Systems සහ Computer එක භාවිතා කරන Number Systems අතර ඇති වෙනස මෙන්ම විභාගයට වැදගත් කරුණු සරලව නැවත ඉගෙන ගනිමු.
📚 මෙම Revision Class එකෙන් ඉගෙන ගන්නේ:
🔹 දත්ත නිරූපණය (Data Representation) යනු කුමක්ද?
🔹 මිනිසුන් භාවිතා කරන සංඛ්යා පද්ධති
🔹 Computer එක භාවිතා කරන සංඛ්යා පද්ධති
🔹 Decimal Number System
🔹 Binary Number System
🔹 වෙනත් Number Systems
🔹 Computer එක තුළ දත්ත නිරූපණය වන ආකාරය
🔹 Number Systems අතර වෙනස්කම්
🔹 O/L ICT විභාගයට වැදගත් කරුණු
🔹 විභාග ප්රශ්නවලට මුහුණ දෙන ආකාරය
🎯 Grade 10 ICT – Unit 3 Revision
මෙම පාඩම හොඳින් අවබෝධ කරගැනීම O/L ICT විභාගයේදී Data Representation සහ Number Systems ආශ්රිත ප්රශ්නවලට පිළිතුරු දීමට ඉතා වැදගත් වේ.
💡 පාඩම බලන විට සටහන් කරගන්න. අවසානයේ ඔබටම ප්රශ්න කිහිපයක් විසඳා බලන්න.
🇱🇰 ICT Masterclass By Sudesh Jayasundara
තියරි නෙවෙයි - ප්රායෝගිකවම වැඩකරුවෙක් වෙමු! 🚀
📌 Grade 10 & 11 ICT
📌 O/L ICT Revision
📌 ICT Theory + Practical
📌 Exam Tips & Past Papers
📌 ICT Knowledge & Technology
🔔 ICT Masterclass YouTube Channel එක Subscribe කරලා ඉදිරි Revision Classes සමඟ එකතු වෙන්න!
#ICTMasterclass #grade10ict #OLevelICT #olict #ictrevision #දත්තනිරූපණය #සංඛ්යාපද්ධති #Grade10Revision #SinhalaICT #ICTSriLanka #numbersystem #olevel