සෞදියට යළිත් ගහයි! 💥 මුළු රටම වැසේ Saudi airport struck again #saudinews #BreakingNews
Mawbima
0:00 / 0:00
සෞදියට යළිත් ගහයි! 💥 මුළු රටම වැසේ Saudi airport struck again #saudinews #BreakingNews
158 780 просмотров · 2 дн. назад
Mawbima
133 тыс. подписчиков
158 780 просмотров · 2 дн. назад
සෞදි අරාබියේ රියාද් කිං කාලිඩ් ජාත්යන්තර ගුවන්තොටුපළ ඇතුළු ස්ථාන රැසකට යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මාරාන්තික මිසයිල සහ ඩ්රෝන ප්රහාර මාලාවේ නවතම තත්ත්වය සහ මාධ්ය වෙත නිකුත් වූ CCTV දර්ශන ඇතුළත් සවිස්තරාත්මක පුවත් වාර්තාව මෙන්න. මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති මෙම දැඩි යුධමය වාතාවරණය හේතුවෙන් සෞදියේ ගුවන් ගමන් රැසක් අත්හිටුවා ඇති අතර ලෝකයේම අවධානය මේ දෙසට යොමුව තිබේ.
Subscribe us: https://bit.ly/MawbimaSubscribe
Watch more videos: https://bit.ly/WatchMoreVideosOnMawbima
Like us on Facebook: / mawbima
Follow us via Twitter: / mawbimaonline
Follow us via TikTok: https://bit.ly/tiktok_mawbima
Follow us on Instagram: https://bit.ly/mawbimainsta
Web: www.mawbima.lk
Email: news@mawbima.lk
Telephone: +94 117 566 566
#mawbima #lka #SaudiArabiaAttack #HouthiMissile #MiddleEastWar #RiyadhAirport #BreakingNewsSinhala #SaudiNews #CCTVNews #WorldWar3 #LankaNews #SaudiAttack2026