Перейти к содержимому

Hedawena Tharamata (හැඩවෙන තරමට) :- Slowed & Reverb |Rikizz Music|👽

Rikizz Music

0:00 / 0:00

Hedawena Tharamata (හැඩවෙන තරමට) :- Slowed & Reverb |Rikizz Music|👽

3 372 просмотра · 2 года назад
Rikizz Music
15,1 тыс. подписчиков
3 372 просмотра · 2 года назад
හා හා හා හා.....හා.. හා අ ආ හා හ අ ආ හෝ ඕ ඕ Music හැඩවෙන තරමට හිනහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ... ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ඔබෙ උනුහුම විතරයි ඕනේ... හිරු සදු වෙන් වූවා වාගේ... අපි දෙදෙනා වෙන් නොවුනාවේ... නපුරු නොවී වෙනදා වාගේ... තරහ නොවී ඉමු අපි ආයේ... Music හා.... හා හා හා..... හා... හා ආ හා...... හා හා ආ හා.............. හා ආ හා හා......... ඉද හිට දැකලා.. අපි මුණ ගැහිලා... කොහොමද ඉන්නේ ඈත්වෙලා... අපි හමු නොවෙනා හැම දින ගෙවෙනා... මට දැනුනේ කල්පයාක් වෙල... පහනක් තියලා ප්‍රාර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා... පහනක් තියලා ප්‍රාර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා... Music කදුලු ඉපිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමක් වගේ... හිමිවන දවසක් කවදද එන්නේ... තවමත් එය මිරිගුවාක් වගේ... ආදරෙන් මා දිහා බලා... මට කියන්නකෝ ආදරෙයි කියා... ආදරෙන් මා දිහා බලා... මට කියන්නකෝ ආදරෙයි කියා... හැඩවෙන තරමට හිනහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ... ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ඔබෙ උනුහුම විතරයි ඕනේ... හිරු සදු වෙන් වූවා වාගේ... අපි දෙදෙනා වෙන් නොවුනාවේ... නපුරු නොවී වෙනදා වාගේ... තරහ නොවී ඉමු අපි ආයේ... ..... හා හා හා හා.....හා.. හා අ ආ හා හ අ ආ හෝ ඕ ඕ Slowed and Reverb by :- Rikizz Music 👽 Thank you 🤍🫂